venerdì 23 ottobre 2015

විමල්ට ගුවන් තොටේදී පාස්පෝට් ලෙඩක්.. අත්අඩංගුවට.. [විමල්ගේ හඬ පට සහිතයි]

 විමල්ට ගුවන් තොටේදී පාස්පෝට් ලෙඩක්.. අත්අඩංගුවට..
 [විමල්ගේ හඬ පට සහිතයි]



 සම්මන්ත‍්‍රණ හා සාකච්චා කිහිපයකට සහභාගී වීම සඳහා අද දිනයේ යුරෝපා සංචාරයක් ආරම්භ කිරීමට විදෙස් ගතවීමට ගිය ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාට ගුවන් තොටුපලේදී ඇති වූ ප‍්‍රශ්නයක් හේතුවෙන් පොලිස් අපරාධ මර්ධන ඒකකය විසින් රඳවාගෙන සිටී.
තම විදේශ ගමන් බලපත‍්‍රය අස්ථාන ගත වූ බව දැන්වීම නිසා අවලංගු කරන ලද විදේශ ගමන් බලපත‍්‍රය අද දිනයේ ඉදිරිපත් කිරීම නිසා මෙම තත්වය ඇති වී තිබේ.
සිය විදේශ ගමන් බලපත‍්‍රය අස්ථානගතවීම නිසා ඔහු ඒ බව දන්වා නව විදේශ ගමන් බලපත‍්‍රයක් ලබා ගෙන තිබී ඇති අතර පසුව මෑතකදී නැවත පැරණි විදේශ ගමන් බලපත‍්‍රය හමු වී ඇත.
තව කෙනෙකුට කියවන්න Share කරන්න

කෘෂි ක්ෂේත්‍රයට සිදුවූ හානියට වන්දි ඉල්ලා FR පෙත්සමක්

කෘෂි ක්ෂේත්‍රයට සිදුවූ හානියට වන්දි ඉල්ලා FR පෙත්සමක් කිසිදු අධ්‍යයනයකින් තොරව රසායනික පොහොර ආනයනය තහනම් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය තුළින...