lunedì 19 ottobre 2015

වත් මං ආණ්ඩුව ජනපතිගේ කනෙන් රිංගන බවට තවත් සාදක .හමුදා ප්‍රධානීන්ගෙන් ප්‍රශ්න කරා කියලා මම දැනගත්තේ ජනමාධ්‍යයෙන්

හමුදා ප්‍රධානීන්ගෙන් ප්‍රශ්න කරා කියලා මම දැනගත්තේ ජනමාධ්‍යයෙන්.




හිටපු හමුදා ප‍්‍රධානීන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් කැදවා ප‍්‍රශ්ණ කිරීම ගැන තමා කිසිත් නොදන්නා බවත් ඒ ගැන කනගාටුවන බවත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.
පොලොන්නරුව අරලගංවිල විලයාය මධ්‍ය මහා විද්‍යාලයේ දී පැවති ‘පිබිදෙමු පොලොන්නරුව’ සංවර්ධන වැඩපිළිවෙලේ සමාරම්භක උත්සවය අමතමින් ජනාධිපතිවරයා එසේ කියා සිටියේය.
‘හිටපු හමුදා ප‍්‍රධානීන් කිහිප දෙනකු මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කැඩවල තිබෙනවා කියලා මා ජනමාධ්‍යවලින් දැනගත්තා. ඒ හමුදා ප‍්‍රධානීන් අත් අඩංගුවට ගෙන තිබෙන්නේ විදේශ රටවල තානාපතිකම කරද්දී මෙහෙ ඇතැම් දේශපාලන කටයුතු කළැයි කියන චෝදනාව උඩයි. චෝදනා කුමක් වුණත් හමුදා ප‍්‍රධානීන් මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැදවීම සම්බන්ධයෙන් මා දැනුවත්ව නොවීම ගැන කනගාටු වෙනවා’

තව කෙනෙකුට කියවන්න Share කරන්න

කෘෂි ක්ෂේත්‍රයට සිදුවූ හානියට වන්දි ඉල්ලා FR පෙත්සමක්

කෘෂි ක්ෂේත්‍රයට සිදුවූ හානියට වන්දි ඉල්ලා FR පෙත්සමක් කිසිදු අධ්‍යයනයකින් තොරව රසායනික පොහොර ආනයනය තහනම් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය තුළින...