giovedì 22 ottobre 2015

ශ්‍රී ලංකාවේ ප්‍රබලතම විපක්ෂය ළඟදීම

ශ්‍රී ලංකාවේ ප්‍රබලතම විපක්ෂය ළඟදීම

එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී නව පෙරමුණකින් තරග කිරීමට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හවුල්කාර පක්‍ෂ වන ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, මහජන එක්සත් පෙරමුණ, දේශවිමුක්ති ජනතා පක්‍ෂය, සමසමාජ පක්‍ෂය, කොමියුනිස්ට් පක්‍ෂය , ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණ සූදානම් වන බව වාර්තා වේ.

ඒ සදහා කෙරෙන සාකච්ඡා මේ වනවිට අවසන් අදියරේ තිබෙන බව දේශපාලන ආරංචි පවසයි.ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ ඇතැම් ජ්‍යෙෂ්ඨයන් ද මෙම නව පෙරමුණට එක්කර ගැනීමට සාකච්ඡා සිදු කෙරෙමින් තිබෙන අතර ජනතා සේවක පක්ෂයේ නායක සෝමවංශ අමරසිංහ මහතා සමඟ ද ඉදිරියේ සාකච්ඡා පැවැත්වීමට නියමිත බව වාර්තාවේ.
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

කෘෂි ක්ෂේත්‍රයට සිදුවූ හානියට වන්දි ඉල්ලා FR පෙත්සමක්

කෘෂි ක්ෂේත්‍රයට සිදුවූ හානියට වන්දි ඉල්ලා FR පෙත්සමක් කිසිදු අධ්‍යයනයකින් තොරව රසායනික පොහොර ආනයනය තහනම් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය තුළින...