martedì 20 ottobre 2015

හවුලට ගිය ශ‍්‍රිලනිප ඇමතිලා අගුපිලට දමා ඔළුවට අතත් හෝදයි.. කිරිඇල්ල, සමරසිංහගේ ආයතන බලෙන් පවරාගනී..

හවුලට ගිය ශ‍්‍රිලනිප ඇමතිලා අගුපිලට දමා ඔළුවට අතත් හෝදයි.. කිරිඇල්ල, සමරසිංහගේ ආයතන බලෙන් පවරාගනී..


තම අමාත්‍යාංශය යටතේ පැවති ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයත් එහි අනුබද්ධිත සියලූම තොරතුරු තාක්ෂණ ආයතනත්, ශ්‍රී ලංකා උසස් තාක්ෂණ ආයතනයත් ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල මහතාගේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය මහාමාර්ගය අමාත්‍යංශයට පවරා ගෙන ඇති බවට නිපුණතා සංවර්ධන හා වාත්තීය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසයි.
තමනට එකී ආයතන පවරා මසකටත් වැඩි කාලයක් ගතවීමෙන් පසුව මෙවන් ක‍්‍රියාවක් සිදු කිරීම කණගාටුවට කරුණක් බවත් මේ පිළිබඳව ජනාධිපතිවරයා පැමිණිලි කල බවත් ඇමති සමරසිංහ මහතා සඳහන් කරයි.





තව කෙනෙකුට කියවන්න Share කරන්න

කෘෂි ක්ෂේත්‍රයට සිදුවූ හානියට වන්දි ඉල්ලා FR පෙත්සමක්

කෘෂි ක්ෂේත්‍රයට සිදුවූ හානියට වන්දි ඉල්ලා FR පෙත්සමක් කිසිදු අධ්‍යයනයකින් තොරව රසායනික පොහොර ආනයනය තහනම් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය තුළින...