giovedì 8 ottobre 2015

පාන් මිලත් ඉහලට…


පාන් මිලත් ඉහලට… 


විදේශයන්ගෙන් ගෙන්වන මාගරින්, පාන්පිටි, යීස්ට් සහ ෆාම් ඔයිල් ආදියේ මිල ඉහල යාම නිසා පාන් ඇතුළු සියලූම බේකරි නිෂ්පාදනයන්හි ඉහළ දැමීමට සිදුවන බව ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි. 

 දැනට වෙළදපලේ ඇති රැපියල් 50-60 අතර මිලකට අලෙවි වන ග‍්‍රෑම් 450 පාන් ගෙඩියක් රුපියල් 2-3ත් අතර මිලකින් ඉහළ යනු ඇතැයිද අනෙක් බේකර නිෂ්පාදනද ඒ හා සමානමිලකින් ඉහල යනු ඇතැයිද සංගමය කියයි. රජය විසින් බේකරි නිෂ්පාදනවලට පැනවූ 2% අගය එකතු කළ බදු නිසාද තම ව්‍යාපර දුෂ්කරතාවකට පත්ව තිබෙන බවද එම සංගමය පෙන්වා දෙයි.


තව කෙනෙකුට කියවන්න Share කරන්න

කෘෂි ක්ෂේත්‍රයට සිදුවූ හානියට වන්දි ඉල්ලා FR පෙත්සමක්

කෘෂි ක්ෂේත්‍රයට සිදුවූ හානියට වන්දි ඉල්ලා FR පෙත්සමක් කිසිදු අධ්‍යයනයකින් තොරව රසායනික පොහොර ආනයනය තහනම් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය තුළින...