giovedì 22 ottobre 2015

චන්නයි ,උපුලියි ජනපති කොමිසමේ .

චන්නයි ,උපුලියි  ජනපති කොමිසමේ .
>>>>>>>>>>>>>>>>>>>>>>>>>>




චන්නයි උපුලියි ජනපති කොමිසමේ. හම්බන්තොට මහින්ද රාජපක්‍ෂ වරාය සමාරම්භක උත්සවයේදී නර්තන කණ්ඩායම් ඉදිරිපත් කිරීම ඇතුළු කටයුතුවලට මුදල් වැය කිරීමේ සිද්ධියට අදාළව බරපතල වංචා දූෂණ විමර්ශන ජනපති කොමිසම ප්‍රවීණ නර්තනාචාර්‍යවරුන් වන චන්න - උපුලි රංගායතනයේ හිමිකරුවන් වන චන්න විජයවර්ධන හා උපුලි විජයවර්ධනගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම අද (22) පෙරවරුවේ ඇරඹීය. ඔබ, මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමන්ගේ පාලන කාලය තුල මෙන්ම වර්තමානයේ තම රට දැය උදෙසා පෙනී සිටින්නෙහිද? බරපතල වංචා දූෂණ විමර්ශන ජනපති කොමිසමට කැඳවන මීලඟ අ-වාසනාවන්තයා ඔබ විය හැක, පුදුම නොවන්න මේ "කේතූමතී" නුවරයි.

තව කෙනෙකුට කියවන්න Share කරන්න

කෘෂි ක්ෂේත්‍රයට සිදුවූ හානියට වන්දි ඉල්ලා FR පෙත්සමක්

කෘෂි ක්ෂේත්‍රයට සිදුවූ හානියට වන්දි ඉල්ලා FR පෙත්සමක් කිසිදු අධ්‍යයනයකින් තොරව රසායනික පොහොර ආනයනය තහනම් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය තුළින...