martedì 19 settembre 2017

වව්නියාවෙන් අත්බෝම්බයක්



වව්නියාවෙන් අත්බෝම්බයක් 
වවුනියාව,අම්බලන්ගොඩැල්ල ප‍්‍රදේශයේ ගෙවත්තක තිබි ඊයේ(18) සවස අත්බෝම්බයක් හමුවී ඇත. ගෙහිමියා බැකෝ යන්ත‍්‍රයක් යොදාගෙන ගෙවත්ත පිරිසිදු කරමින් සිටින විට අදාළ අත්බෝම්බය හමු වි ඇති බව මඩුකන්ද පොලිසිය පැවැසීය. අත්බෝම්බය ප්ලාස්ටික් ආවරණයකින් වසා තිබී ඇති අතර ගෙහිමියා විසින් පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව  අත්බෝම්බය පොලිසිය භාරයට ගෙන ඇත. අධිකරණ නියෝග යටතේ බෝම්බය නිශ්ක‍්‍රීය කිරීම සදහා බෝම්බ නිශ්ක‍්‍රීය අංශය වෙත ලබා දී ඇත.




 තව කෙනෙකුට කියවන්න Share කරන්න

කෘෂි ක්ෂේත්‍රයට සිදුවූ හානියට වන්දි ඉල්ලා FR පෙත්සමක්

කෘෂි ක්ෂේත්‍රයට සිදුවූ හානියට වන්දි ඉල්ලා FR පෙත්සමක් කිසිදු අධ්‍යයනයකින් තොරව රසායනික පොහොර ආනයනය තහනම් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය තුළින...