mercoledì 20 settembre 2017

දැයේ විරුවන් රකින ජිනීවා උද්ගෝෂණය සැප්තැම්බර් 24 දහවල් 1.00 ට


දැයේ විරුවන් රකින ජිනීවා උද්ගෝෂණය සැප්තැම්බර් 24 දහවල් 1.00 ට 

අප ජාත්‍යන්තරය හමුවේ ශක්තිමත් වෙමු. ඒ කවරක් නිසාවත් නොව . මේ වන විට අපගේ මාතෘ භූමියට අසීමිතව බලපෑම් එල්ල කරමින් සිටින ,අසීමිතව චෝදනා එල්ල කරන විවිධ වූ ජාත්‍යන්තර සංවිධානවට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට නම් ජාත්‍යන්තරයේ වෙසෙන ලංකාව නම්ට මවු බිමට පෙම් දින ඔබගේ සහය අවශ්‍යම මෝහොත මෙයයි. 

අද වන විට ප්‍රසිද්ධ ජන මාධ්‍ය යී පවා වසන් කරන එල්.ටි.ටි.ඊ. කොටි සංවිධානයේ නැගී සිටීම වෙනදාටත් වැඩියෙන් පෙන්නුම් කලේ පසු ගිය 18 වන දා ජිනීවා මානව හිමි කම් කාර්යාලය ඉදිරි පිටදී වීම විශේසත්වයකි. මෙවර ඉතා උත්සුකව වේදිකා පවා ඉදි කරමින් ඔවුන් ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලයේ 36 වන සැසි වරායෙන් ඉල්ලන්නේ මොනවද? එතරම් පිරිසක් එක් කර ගනිමින් ලෝකයේ තහනම් සංවිධානයක් මෙලෙස බලය පෙන්නුවේ කෙසේද ? 




මේ සියල්ල තුලින්මොහොතක් සිතන්න එදා සටන් විරාම ගිවිසුම් ගහන්න ආව ජාත්‍යන්තරය ආවේ කාගේ උවමනාවකටද ? සබවින්නම අපිට අපි පමණයි. එදා යුද්දය නිම කිරීමේ තීන්දුව අපගේ සේනාධි නායකයාණන් නිවැරදිව නොගන්න අදටද අප ඔවුන්ගේ සටන් විරාම ගිවිසුම් හරහා වහලුන් පමණි.

ජාත්‍යන්තරයේ වෙසෙන ශ්‍රී ලංකීය දේශප්‍රේමින් හට මේ මොහොතේ කරන්නට විශාල වගකිමක් ඇත.  එහි එක පියවරක් ගෝලීය ශ්‍රී ලංකික සංසදය යුරෝපය විසින් සැප්තැම්බර් 24 ඉරු දින සවස 1.00 ට දයේ විරුවන් රැක ගැනීමට බල  කරන ඉතාමත්තා මත් සාම කාමී උද්ගෝෂණයක් සංවිධානය කර ඇත. ඒ සදහා හැකි සම දෙනාම කටුව සහභාගී වන්නේ නම් ඉතාමත් අගය කොට සලකන අතර එය ඔබගේ යුතුකම යැයි අප අගයම්න්නෙමු.
තව කෙනෙකුට කියවන්න Share කරන්න

කෘෂි ක්ෂේත්‍රයට සිදුවූ හානියට වන්දි ඉල්ලා FR පෙත්සමක්

කෘෂි ක්ෂේත්‍රයට සිදුවූ හානියට වන්දි ඉල්ලා FR පෙත්සමක් කිසිදු අධ්‍යයනයකින් තොරව රසායනික පොහොර ආනයනය තහනම් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය තුළින...