සිරිසේන ජනාධිපතිවරයාගේ බැණා පැරණි යුධ නැවක් මිලදී ගනිමින් රුසියාවෙන් කෝටි 4000 ක කොමිස් ගසා මට්ටු වෙයි..වැඩේ යට ගහන්න ප්ලැනක්. රුපියල් කෝටි 4043 ක් කොමිස් මුදල් ලෙස සිරිසේන ජනාධිපති වරයාගේ බෑනා වන තිලින සුරන්ජිත් නමැත්තා විසින් ලබා ගෙන ඇති බවත් අදාළ යුධ නව වසර 10 ක් පැරණි භාවිතා කළ නොහැකි මට්ටමේ යුධ නැවක් බවත් වාර්තා වේ. පහත දැක්වෙන්නේ අදාල යුධ නැව මිලදී ගැනීම සදහා අනුමැතිය ඉල්ලා සිරිසේන ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කල වාර්තාවයි.
තව කෙනෙකුට කියවන්න Share කරන්න
කෘෂි ක්ෂේත්‍රයට සිදුවූ හානියට වන්දි ඉල්ලා FR පෙත්සමක්
කෘෂි ක්ෂේත්‍රයට සිදුවූ හානියට වන්දි ඉල්ලා FR පෙත්සමක් කිසිදු අධ්‍යයනයකින් තොරව රසායනික පොහොර ආනයනය තහනම් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය තුළින...
-
උත්තේජක පෙති ඩබල් අරන් කොටුවක් පැන්න ඇමති අලි අමාරුවක… වෙලාව රූ 12.30යි එතුමාට දෙයියො සිහිවුණා.. මුන්නැහේ දියවන්නා කවුන්සිලේ ...
-
විමල් අත්අඩංගුවට ගන්නැයි කියා ඇත්තේ ආරක්ෂක අමාත්‍යංශයෙන් - ජනිපෙ කියයි පසුගියදා විදෙස්ගතවීම සඳහා කටුනායක ගුවන් තොටුපලට ගොස් සිටි...
-
කිරිඇල්ල ගේ මඟ නැඟුමෙන් හොර පඩි ගත්ත ලැයිස්තුව මෙන්න… කිරිඇල්ල ගස්..? මඟ නැඟුමෙන් හොර පඩි ගත්ත ලැයිස්තුව මෙන්න… මහා මාර්ග අමාත්‍යාංශය ය...

