වෙනසක් දැනුනද?
මම කිව්වේ චතුරිකා පොත ලිව්වම
** සිර භාරයේ සිටින හමුදාවේ අය සහා අනෙකුත් අයට ඇති චෝදනා වලින් නිදහස් උනාද?
** බැදුන්කර මගඩිය සියල්ල හෙලි කර ඒ මුදල් නැවත රජයට පවරාගෙන වරදට දඩුවම් දුන්නාද?
** බදු බර අඩු උනාද?
** බඩු මිල අඩු උනාද?
**ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව ෆෙඩරල් වීම හකුලා ගත්තාද?
**රටේ සම්පත් විජාතීකරණය නැවතුනාද?
**සයිටම් ප්‍රශ්න විසදුනාද?
**ඩෙංගු තුරන් උනාද?
**කුණුවෙන කුණු විසි කරන්න වැඩ පිළිවෙලක් හැදුවාද?
**ආපදාවට පත් මිනිසුන්ට සෑහෙන්න සහන සැලසුවාද?
**ඇමති මණ්ඩලය අඩු උනාද?
**විධායක බලතල අඩු උනාද?
**මහින්ද හොරා කියලා කියාපු ලැම්බොගිනි, රං අශ්වයෝ , මාලිගා , පිටරට බැංකු වල මුදල් ලැබුනාද?
**රටේ සංවර්ධන වැඩි උනාද?
**උද්ගෝෂන අඩු උනාද?
**ඩොලරය අගය අඩු උනාද?
**රටේ හාල් නිශ්පාද්නය වැඩි වී පිට රටින් හාල් ගෙන්නන එක අඩු උනාද?
** බදුර්දීන් කැලේ කපන එක නතර කලාද?
**බදුර්දීන් මියන්මාර් අන්තවාදින් රටට ගේන එක නතර කලාද?
මේ කියන කරුණු වල වෙනසක් උනාද?
පොතක් නෙවෙයි 📚 පොත් ගණනාවක් ලියන්න රටේ දැවෙන ප්‍රශ්න නම් තව තියනවා... හැබැයි චතුරිකා නෝනා පොතක් ලිව්වේ ලක්ෂ 25ක කාර් එකෙන් යන තාත්තා අල්පේච්ඡයි කියන්න නම් ... තාත්තට වගේම සමාජ සේවය කරනවා යැයි කියන චතුරිකා දුවටත් රටේ දැවෙන ප්‍රශ්න ගැන නම් දැනෙන්නෙම නෑ කියන පැහැදිලි නිගමනයට එන්න අපහසු නෑ...
- Dissa.