martedì 13 novembre 2018
ශ්‍රේෂ්ඨාදිකරණ පරිශ්‍රයේදි තර්ජනය කළ UNP හිතවාදියෙක්.
නීතිඥ Premnath C. Dolawatte ට ශ්‍රේෂ්ඨාධිකරණය තුලදී තර්ජනය කල ෆීල්ඩ් මාර්ෂල්ගේ NGO ගෝලයා..
බොරු ප්‍රජාතන්ත්‍රවාදයක් ඉල්ලා කෑ ගසන එක්සත් ජාතික පක්ෂය ඇතුලු බටහිර බලවතුන්ගේ හුරතලුන් වු ඇතැම් NGO නඩයේ අවදානය පිණිසයි.....
මේ ඉන්නේ මා හට ශ්‍රේෂ්ඨාදිකරණ පරිශ්‍රයේදි තර්ජනය කළ UNP හිතවාදියෙක්. රටේ උපරමාදිකරණ සංකීර්ණය තුළදි මෙලෙස නීතිඥවරයෙකුට තර්ජනය කිරීමද UNP ය බලාපොරොත්තු වන ප්‍රජාතන්ත්‍රවාදය? මොහුට එරෙහිව ඉදිරියේදි මම නීතිමය පියවර ගැනීමට බලාපොරොත්තු වන්නේ සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය කුමක්ද යන්න UNP යට වටහා දීමේ අපේක්ෂාවෙනි.
ප්‍රේමනාත් සී. දොලේවත්ත
තව කෙනෙකුට කියවන්න Share කරන්න
කෘෂි ක්ෂේත්‍රයට සිදුවූ හානියට වන්දි ඉල්ලා FR පෙත්සමක්
කෘෂි ක්ෂේත්‍රයට සිදුවූ හානියට වන්දි ඉල්ලා FR පෙත්සමක් කිසිදු අධ්‍යයනයකින් තොරව රසායනික පොහොර ආනයනය තහනම් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය තුළින...
-
පාසල් නිළ ඇදුම සහිතව සිසුවියන් 250 අපයෝජනය කරමින් මනාලියකගේ වෙල්පට ඔසවා සිටීමට යොදාගැනීම සම්බන්ධයෙන් මේ වනවිට සමාජජාල තුල දැඩි කතාබහට ලක්...
-
අද වෙනකොට ලෝකයේ ගොඩක් දෙනෙක් මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් තමයි මේ පිළිකා රෝගය කියන්නේ ඉතින් අද අපි ඔබව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙන්නේ පි...
-
රේස් පදින්න ලැම්බෝගිනි ඉල්ලු “අලුත් පරපුරට”ත් ජඩපාලනය අරහන් වේ රේස් පදින්න ලැම්බෝගිනි ඉල්ලු “අලුත් පරපුරට”ත් ජඩපාලනය අරහන් වේ ...

