මංගලගේ යූරෝ 177000 නොදැක්ක, මහින්දගේ ඩොලර් 53455 දැක්ක යහපාලන අම්බරුවෝ..
මෙහි 1,2,3 හි දැක්වෙන්නේ ඉරාන ජාතිකයෙකු සතු මුදලක් නිදහස් කිරීමට මහින්ද රාජපක්ෂ මැතිතුමන් මුදල් අමාත්‍යවරයා ලෙස නියෝග කල බව දැක්වෙන ලිපියක් ජාතිවාදය ඉලිප්පෙන අයුරින් සහ එය තම හිතවතෙකුගේ නීතිවිරෝධී මුදලක් නිදහස් කරන අයුරින් සමාජ ගත කිරීමට ජවිපෙ සහ එජාප බත්බැලයන් විසින් කටයුතු කොට ඇති අන්දමයි.
අදාල කාරණය සඳහාම මංගල සමරවීර විසින් යූරෝ 170000 හෙවත් කොටි 3 1/2 ක මුදලක් නිදහස් කිරීම සම්බන්ධ ලිපිය අංක 4 ලෙස දැක්වේ. එදා එය නොදුටු තක්කඩි ජවිපෙ සහ එජාප බත් බැලයන් ජාතිවාදය ඇවිස්සීම සඳහා අදාල ලිපිය නිර්ලජ්ජිත ලෙස යොදා ගෙන ඇත.
එක් අතකින් අප පුදුම විය යුතු නැත. මෙසේ බොරුව හා ජාතිවාදය සමාජ ගත කිරීම ඔවුන්ගේ ක්‍රමයයි. එසේ කොට රටක් අන්දවා කල තක්කඩි කමේ ප්‍රතිපල අද රටටම විඳීමට සිදුව ඇත.
සත්‍ය ලෙසම එම මුදල් උමා ඔය ව්‍යාපෘතියේ කටයුතු කරන ඉරාන ජාතිකයන් සතු මුදල් වේ. ශ්‍රී ලංකාව හා ඉරානය අතර බැංකු හරහා මුදල් ගනුදෙනු සිදු නොවන බැවින් මෙසේ ක්‍රියා කොට ඇත. (5,6)
ඔව්න් ඉදිරියටත් දවසේ පච පතුරුවනු ඇත. අවදියෙන් සිටීම ඔබ අප සතු කර්තව්‍යයකි.
තව කෙනෙකුට කියවන්න Share කරන්න
කෘෂි ක්ෂේත්‍රයට සිදුවූ හානියට වන්දි ඉල්ලා FR පෙත්සමක්
කෘෂි ක්ෂේත්‍රයට සිදුවූ හානියට වන්දි ඉල්ලා FR පෙත්සමක් කිසිදු අධ්‍යයනයකින් තොරව රසායනික පොහොර ආනයනය තහනම් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය තුළින...
-
රේස් පදින්න ලැම්බෝගිනි ඉල්ලු “අලුත් පරපුරට”ත් ජඩපාලනය අරහන් වේ රේස් පදින්න ලැම්බෝගිනි ඉල්ලු “අලුත් පරපුරට”ත් ජඩපාලනය අරහන් වේ ...
-
අධිවේගී අන්තර්ජාලය ලංකාවට අහිමි වෙයි? ලංකාවේ අධිවේගී අන්තර්ජාල සම්බන්ධතා වල අනාගතය පිලිබඳ ගැටළුකාරී තත්වයක් පැනනැගී ඇති බව වාර්...
-
විමල් අත්අඩංගුවට ගන්නැයි කියා ඇත්තේ ආරක්ෂක අමාත්‍යංශයෙන් - ජනිපෙ කියයි පසුගියදා විදෙස්ගතවීම සඳහා කටුනායක ගුවන් තොටුපලට ගොස් සිටි...





