domenica 11 novembre 2018

ආචාර්ය_නාලක_ගොඩහේවා_නම්_ඔහු


#ආචාර්ය_නාලක_ගොඩහේවා_නම්_ඔහු

මූලික අධ්‍යාපන කොළඹ ආනන්ද විද්‍යාලයෙන් සිදුකොට ද්විතීයික අධ්‍යාපන උදෙසා මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයෙන් ගෞරව සමාර්ථ සහිතව (Electronic & Telecommunications අංශයෙන්) සිය උපාධිය අවසන් කල ඔහු පසුව ජයවර්ධනපුර සරසවියෙන් Master of Business Administration උපාධිය ලබා ඔස්ට්‍රේලියාවේ University of South Australia හි සිය පශ්චාත් උපාධිය ලබා ගත්තේය.

මෙම අධ්‍යාපන සුදුසුකම් වලට අමතරව වෘතීමය සුදුසුකම් ලෙස CIM මඟින් පිරිනමන Chartered Marketer (FCIM) හා CIMA මඟින් පිරිනමන Chartered Management Accountant (FCMA) ලබා ගෙන ඇත.

මෙවැනි සුදුසුකම් පිරි උගත් බුද්ධිමත් නිහතමානී පුද්ගලයින් ජාතික ලැයිස්තුවේන් හෝ ඕනෑම දිස්ත්‍රික්කයක ලැයිස්තුවට ඇතුලත් වීම පවා එම පක්ෂයට ගෙන දෙන්නේ ඉමහත් ශක්තියකි.

#NG2019 #SLPP #Victory

තව කෙනෙකුට කියවන්න Share කරන්න

කෘෂි ක්ෂේත්‍රයට සිදුවූ හානියට වන්දි ඉල්ලා FR පෙත්සමක්

කෘෂි ක්ෂේත්‍රයට සිදුවූ හානියට වන්දි ඉල්ලා FR පෙත්සමක් කිසිදු අධ්‍යයනයකින් තොරව රසායනික පොහොර ආනයනය තහනම් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය තුළින...