පොදුජන පෙරමුනේ සාමාජිකත්වය ලබා ගත්.....
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායක, හිටපු ජනාධිපති, වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සාමාජිකත්වය අද (11) ලබා ගත්තා. ඒ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙහි සභාපති මහාචාර්ය ජී. ඇල් පීරිස්ගේ අතින්. ඒත් සමග ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් සහ ජාතික ආණ්ඩුව නියෝජනය කළ මැති ඇමතිවරු පිරිසක්ද සිටියා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා පැවසුවේ තමාද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙහි සමාජිකත්වය ලබාගත් බවයි.
ටී. බී ඒකනායක, තාරානාත් බස්නායක, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, සුමේධා. ජී. ජයසේන, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, සුසන්ත පුංචි නිලමේ සහ චන්දිම වීරක්කොඩි යන ශ්‍රී ලංකා නාදහස් පක්ෂය නියෝජනය කළ මැති ඇමතිවරු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගත් බවයි අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා වැඩිදුරටත් පැවසුවේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම්වරයකුද වන අමාත්‍ය එස්. බී දිසානායක එම අවස්ථාවට සහභාගී නොවූ බව අප කළ විමසීමේදී අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.
තව කෙනෙකුට කියවන්න Share කරන්න
කෘෂි ක්ෂේත්‍රයට සිදුවූ හානියට වන්දි ඉල්ලා FR පෙත්සමක්
කෘෂි ක්ෂේත්‍රයට සිදුවූ හානියට වන්දි ඉල්ලා FR පෙත්සමක් කිසිදු අධ්‍යයනයකින් තොරව රසායනික පොහොර ආනයනය තහනම් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය තුළින...
-
රේස් පදින්න ලැම්බෝගිනි ඉල්ලු “අලුත් පරපුරට”ත් ජඩපාලනය අරහන් වේ රේස් පදින්න ලැම්බෝගිනි ඉල්ලු “අලුත් පරපුරට”ත් ජඩපාලනය අරහන් වේ ...
-
පාසල් නිළ ඇදුම සහිතව සිසුවියන් 250 අපයෝජනය කරමින් මනාලියකගේ වෙල්පට ඔසවා සිටීමට යොදාගැනීම සම්බන්ධයෙන් මේ වනවිට සමාජජාල තුල දැඩි කතාබහට ලක්...
-
අධිවේගී අන්තර්ජාලය ලංකාවට අහිමි වෙයි? ලංකාවේ අධිවේගී අන්තර්ජාල සම්බන්ධතා වල අනාගතය පිලිබඳ ගැටළුකාරී තත්වයක් පැනනැගී ඇති බව වාර්...
