සජිත්ගේ හිතවතියක් දුප්පත් අයට දුන් නිවාස වංචනිකව තම ඥාතීන්ටත් දීලා.
හිටපු ඇමති සජිත් ප්‍රේමදාසට හිතවත් හමිබන්තොට ප්‍ර.ස මන්ත්‍රිවරියක් වන හසිනි රත්නවීර නැමැත්තිය විසින් අඩු ආදායමිලාභින්ට ලබා දීමට අනුමත රු.ලක්ශ 2 බැගින් නිවාස ණය අදාල මන්ත්‍රිවරිය ව්‍යාපරිකයින්ට ලබා දීමට කටයුතු කර ඇතැයි වාර්ථා වෙ.තවද මෙම මන්ත්‍රිවරිය ගේ පවුලේ ඥතින් වන අඩු ආදායමිලාභි නොවන(රජ්‍ය සේවක) කිහිප දෙදෙනෙක්ට උදාගමි වලින් නිවාස ලබා දීමට කටයුතු කර ඇත.
උපුටාගැනිම - ලංකාලෝකය.
තව කෙනෙකුට කියවන්න Share කරන්න
කෘෂි ක්ෂේත්‍රයට සිදුවූ හානියට වන්දි ඉල්ලා FR පෙත්සමක්
කෘෂි ක්ෂේත්‍රයට සිදුවූ හානියට වන්දි ඉල්ලා FR පෙත්සමක් කිසිදු අධ්‍යයනයකින් තොරව රසායනික පොහොර ආනයනය තහනම් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය තුළින...
-
උත්තේජක පෙති ඩබල් අරන් කොටුවක් පැන්න ඇමති අලි අමාරුවක… වෙලාව රූ 12.30යි එතුමාට දෙයියො සිහිවුණා.. මුන්නැහේ දියවන්නා කවුන්සිලේ ...
-
විමල් අත්අඩංගුවට ගන්නැයි කියා ඇත්තේ ආරක්ෂක අමාත්‍යංශයෙන් - ජනිපෙ කියයි පසුගියදා විදෙස්ගතවීම සඳහා කටුනායක ගුවන් තොටුපලට ගොස් සිටි...
-
කිරිඇල්ල ගේ මඟ නැඟුමෙන් හොර පඩි ගත්ත ලැයිස්තුව මෙන්න… කිරිඇල්ල ගස්..? මඟ නැඟුමෙන් හොර පඩි ගත්ත ලැයිස්තුව මෙන්න… මහා මාර්ග අමාත්‍යාංශය ය...
