අම්බලන්තොට නගරයේ කඩ සාප්පු වසා දමා මේ වන විට කලු කොඩි ඔසවා විරෝධතා ව්‍යාපාරයක් ක්‍රියාත්මක වෙන බව වාර්තා වෙනවා.
පාකිස්ථානයෙන් මෙරටට සරණාගතයින් ලෙස පැමිණ සිටින පාකිස්ථාන ජාතිකයින් පිරිසක් අම්බලන්තොට රුහුණු රිදියගම රජයේ පුනරුත්ථාපන නිවර්ථන රැඳවුම් කඳවුරට යොමු කිරීමට විරෝධය පළ කරමින් මෙම ක්‍රියාමාර්ග ගෙන ඇති බව සඳහන්
මෙතෙක් සාමකාමීව ජීවත් වූ මෙම ප්‍රදේශයේ ජනතාවට මෙම පාකිස්ථාන ඡාතිකයින් ඉරිදියේදී තර්ජනයක් විය හැකි බැවින් ඊට විරෝධය දක්වන බවයි අම්බලන්තොට නගරයේ ජනතාව පවසන්නේ....
මෙ පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
කෘෂි ක්ෂේත්‍රයට සිදුවූ හානියට වන්දි ඉල්ලා FR පෙත්සමක්
කෘෂි ක්ෂේත්‍රයට සිදුවූ හානියට වන්දි ඉල්ලා FR පෙත්සමක් කිසිදු අධ්‍යයනයකින් තොරව රසායනික පොහොර ආනයනය තහනම් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය තුළින...
-
උත්තේජක පෙති ඩබල් අරන් කොටුවක් පැන්න ඇමති අලි අමාරුවක… වෙලාව රූ 12.30යි එතුමාට දෙයියො සිහිවුණා.. මුන්නැහේ දියවන්නා කවුන්සිලේ ...
-
විමල් අත්අඩංගුවට ගන්නැයි කියා ඇත්තේ ආරක්ෂක අමාත්‍යංශයෙන් - ජනිපෙ කියයි පසුගියදා විදෙස්ගතවීම සඳහා කටුනායක ගුවන් තොටුපලට ගොස් සිටි...
-
කිරිඇල්ල ගේ මඟ නැඟුමෙන් හොර පඩි ගත්ත ලැයිස්තුව මෙන්න… කිරිඇල්ල ගස්..? මඟ නැඟුමෙන් හොර පඩි ගත්ත ලැයිස්තුව මෙන්න… මහා මාර්ග අමාත්‍යාංශය ය...





