sabato 4 maggio 2019
දෙමටගොඩ මියගිය ෆාතිමා ඉල්හාම් යනු බදුර්ධින්ගේ නෑනා බව හෙළිවෙයි.ඒ අතර බදුර්දින් රට පනියි..
දෙමටගොඩ මියගිය ෆාතිමා ඉල්හාම් යනු බදුර්ධින්ගේ නෑනා බව හෙළිවෙයි.ඒ අතර බදුර්දින් රට පනියි..
මේ ආකාරයට මියයාමෙන් පසුව ෆාතිමා ඉල්හාම් ගැන කළ විමර්ශන අනුව පිටකොටුවේ ඇය කුළු බඩු ව්‍යාපාරිකයාගේ එක් පුතෙකුවූ මොහමඩ් ඊබ්‍රාහිම් ඉල්හාම් අහමඩ්ගේ බිරියවූ ෆාතිමා ඉල්හාම්ය. සැමියා ෂැන්ග්‍රිලා හෝටලයේ පිපිරවීමටත් සැමියාගේ අයියා සිනමන් ග්‍රෑන්ඩ් පිපිරවීමටත් සම්බන්ධ වෙද්දී ඇය ඇතුළු පිරිස දෙමටගොඩ මහවිල උද්‍යාන පාරේ නිවසේ සිටියහ.
අලව්දීන් ජුවලර්ස්’’ නමැති රන්බඩු ආයතනය පවත්වාගෙන යන අලව්දීන්ගේ දුව ඇය බවට කරුණු වාර්තාවී තිබේ.අලව්දීන්, බදුර්දීන් අමාත්‍යවරයාගේ මවගේ සොහොයුරකු වන අතර ඔහුගේ පක්ෂයේ භාණ්ඩාගාරික බවද වාර්තා වේ.
සිංගප්පූරුවේ, මැලේසියාවේ මෙන්ම මන්නාරමේ නිවාස දෙකක්ද ඔහුට හිමි බව පැවසෙයි.
මරාගෙන මැරෙන ප්‍රහාරයට පෙර සහරාන් සමග කළු හැඳගත් පිරිස දිවුරුම් දෙමින් එකට සිට ලබාගත් වීඩියෝවේ එක් අවස්ථාවක පසුපසට වෙන්නට සිරුර සඟවාගෙන සිටින්නේත් පසුව අත් එකට තබා දිවුරුම් දෙන අවස්ථාවේ බ්‍රේස්ලට් එකක් පැළඳගෙන උඩින්ම අත තබාගෙන සිටින්නේ ද ඇය ය.
___________________________________
මේ කරුණු හෙළිවෙද්දි අමාත්‍ය රිෂාඩ් බදුර්දින් මහතා ඊයේ සවස 7.15 ට කටුනායක ගුවන්තොටුපලින් Vip අංශ හරහා ශ්‍රී ලංකා ගුවන් සේවයේ UL 205 ගුවන් උආනයෙන් මස්කට් බලා පිටත් වූ බව පැවසේ.
__________________________________
මෙ පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
කෘෂි ක්ෂේත්රයට සිදුවූ හානියට වන්දි ඉල්ලා FR පෙත්සමක්
කෘෂි ක්ෂේත්රයට සිදුවූ හානියට වන්දි ඉල්ලා FR පෙත්සමක් කිසිදු අධ්‍යයනයකින් තොරව රසායනික පොහොර ආනයනය තහනම් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය තුළින...
-
අද වෙනකොට ලෝකයේ ගොඩක් දෙනෙක් මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් තමයි මේ පිළිකා රෝගය කියන්නේ ඉතින් අද අපි ඔබව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙන්නේ පි...
-
උදැල්ල රැගෙන කසිප්පු බොන්න යන අපේ රටේ හොර ගොවියෝ පොලිසියට මාට්ටු! ඇඳිරි නීතිය තිබියදී ගොවිතැන් කටයුතු සඳහා ලැබෙන සහනයට මුවාවී ආරක්ෂ...
-
සොයා ගත් අවි ආයුධ මෙන් තුන් ගුනයක් හිස්බුල්ලා ලඟ - හිස්බුල්ලාගේ රහස් වීඩියෝවක් ගැන හින්දු සම්මේලනය අනාවරණය කරයි නැගෙනහිර ආණ්ඩුකාර M.L...