mercoledì 15 maggio 2019
කොච්චිකඩේ බෝම්බකරු පැමිණි වෑන් රථය මිලදීගත් පුද්ගලයාත් කොටුවෙයි
කොච්චිකඩේ බෝම්බකරු පැමිණි වෑන් රථය මිලදීගත් පුද්ගලයාත් කොටුවෙයි
කොච්චිකඩේ දේවස්ථානයට ප්‍රහාර එල්ල කිරීම සඳහා බෝම්බකරු පැමිණි වෑන් රථය මිලදී ගත් පුද්ගලයා කාත්තන්කුඩි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසනවා. ආරක්‍ෂක මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.
මෙ පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
කෘෂි ක්ෂේත්‍රයට සිදුවූ හානියට වන්දි ඉල්ලා FR පෙත්සමක්
කෘෂි ක්ෂේත්‍රයට සිදුවූ හානියට වන්දි ඉල්ලා FR පෙත්සමක් කිසිදු අධ්‍යයනයකින් තොරව රසායනික පොහොර ආනයනය තහනම් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය තුළින...
-
රේස් පදින්න ලැම්බෝගිනි ඉල්ලු “අලුත් පරපුරට”ත් ජඩපාලනය අරහන් වේ රේස් පදින්න ලැම්බෝගිනි ඉල්ලු “අලුත් පරපුරට”ත් ජඩපාලනය අරහන් වේ ...
-
අධිවේගී අන්තර්ජාලය ලංකාවට අහිමි වෙයි? ලංකාවේ අධිවේගී අන්තර්ජාල සම්බන්ධතා වල අනාගතය පිලිබඳ ගැටළුකාරී තත්වයක් පැනනැගී ඇති බව වාර්...
-
විමල් අත්අඩංගුවට ගන්නැයි කියා ඇත්තේ ආරක්‍ෂක අමාත්‍යංශයෙන් - ජනිපෙ කියයි පසුගියදා විදෙස්ගතවීම සඳහා කටුනායක ගුවන් තොටුපලට ගොස් සිටි...
