මන්නාරමේ ප්‍රබල ඇමැතිවරයකු මට අත්අඩංගුවේ සිටින අය නිදහස් කරන්න කිව්වා – හමුදාපති
වර්තමානයේ රටේ පවතින ආරක්ෂක තත්ත්වය හා ඉදිරියේදී ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධව යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා සමඟ පැවැති සාකච්ඡාවකි.
පසුගියදා ඇති වූ අවාසනාවන්ත සිදුවීම් යළිත් ඇති නොවීමට රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඉදිරියේදී ගනු ලබන ක්‍රියාමාර්ග මොනවාද?
පාස්කු ඉරිදා ප්‍රහාරය සිදු වූ අවස්ථාවේ යුද හමුදාවට බලතල තිබුණේ නැහැ සෝදිසි මෙහෙයුම් සිදු කරන්නට. මහමඟට බසින්නට අපට බලයක් නොතිබුණත් හමුදාව පාරට බස්සන්න අපට සිදුවුණා. එසේ යෙදෙව්වේ නොසන්සුන් වෙලා හිටපු ජනතාවට හමුදාව දැකීමෙන් යම් විශ්වසනීයත්වයක් ඇති වන නිසයි. එයින් ඔවුන්ගේ බිය අඩු වන බව අප දන්නවා. ඒ වගේම ‘83 වගේ ජාතිවාදී කෝලාහල සිදු නොවීමටයි. තවමත් ඒ බිය ජනතාව තුළ තිබෙන බව පේනවා.
මෙ පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
කෘෂි ක්ෂේත්‍රයට සිදුවූ හානියට වන්දි ඉල්ලා FR පෙත්සමක්
කෘෂි ක්ෂේත්‍රයට සිදුවූ හානියට වන්දි ඉල්ලා FR පෙත්සමක් කිසිදු අධ්‍යයනයකින් තොරව රසායනික පොහොර ආනයනය තහනම් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය තුළින...
-
පාසල් නිළ ඇදුම සහිතව සිසුවියන් 250 අපයෝජනය කරමින් මනාලියකගේ වෙල්පට ඔසවා සිටීමට යොදාගැනීම සම්බන්ධයෙන් මේ වනවිට සමාජජාල තුල දැඩි කතාබහට ලක්...
-
අද වෙනකොට ලෝකයේ ගොඩක් දෙනෙක් මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් තමයි මේ පිළිකා රෝගය කියන්නේ ඉතින් අද අපි ඔබව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙන්නේ පි...
-
රේස් පදින්න ලැම්බෝගිනි ඉල්ලු “අලුත් පරපුරට”ත් ජඩපාලනය අරහන් වේ රේස් පදින්න ලැම්බෝගිනි ඉල්ලු “අලුත් පරපුරට”ත් ජඩපාලනය අරහන් වේ ...
