sabato 11 maggio 2019
කඩු ගෙනත් තියන්නෙ උක් කපන්න.- මරික්කාර්
මුස්ලිම් පල්ලි වලින් කඩු හසුවීම සම්බන්ධයෙන් මාධ්‍ය විසින් විමසද්දී උත්තර දීගන්න බැරි බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් පවසනවා.
ඊයේ (10) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මුස්ලිම් පල්ලි වලින් කඩු හසුවීම සම්බන්ධයෙන් මාධ්‍ය විසින් විමසද්දී උත්තර දීගන්න බැරි බවත්, කඩු හා පල්ලිය පෙන්වීම මගින් සිදුකරන්නේ වෙනම ගේමක් බවත්ය. එසේම 2010 වසරේ සිට මේ දක්වා චීනයෙන් කඩු කන්ටේනර දහයක් ගෙන්වා ඇති බවද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා එහිදී සඳහන් කළා.
එසේම උක් වගා කරන ගොවීන්ගෙන් මෙවන් කඩු බොහෝ සොයාගත හැකි බවද ලංකාවේම සියලු නිවාස පරික්ෂා කළහොත් තවත් බොහෝ කඩු හමු වනු ඇති බවද ප්‍රකාශ කරන මන්ත්‍රීවරයා මෙලෙසද ප්‍රකාශ කළා.
මේ කඩුවයි පල්ලියයි පෙන්නලා මේ පෙන්නන්නෙ වෙන ගේම් එකක්. ඒ නිසා කරුණාකරලා මම කණිෂ්ඨ මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටින්නෙ කරුණාකරලා මේ බලුවැඩේ කරන්න එපා
මෙ පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
කෘෂි ක්ෂේත්‍රයට සිදුවූ හානියට වන්දි ඉල්ලා FR පෙත්සමක්
කෘෂි ක්ෂේත්‍රයට සිදුවූ හානියට වන්දි ඉල්ලා FR පෙත්සමක් කිසිදු අධ්‍යයනයකින් තොරව රසායනික පොහොර ආනයනය තහනම් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය තුළින...
-
රේස් පදින්න ලැම්බෝගිනි ඉල්ලු “අලුත් පරපුරට”ත් ජඩපාලනය අරහන් වේ රේස් පදින්න ලැම්බෝගිනි ඉල්ලු “අලුත් පරපුරට”ත් ජඩපාලනය අරහන් වේ ...
-
පාසල් නිළ ඇදුම සහිතව සිසුවියන් 250 අපයෝජනය කරමින් මනාලියකගේ වෙල්පට ඔසවා සිටීමට යොදාගැනීම සම්බන්ධයෙන් මේ වනවිට සමාජජාල තුල දැඩි කතාබහට ලක්...
-
අධිවේගී අන්තර්ජාලය ලංකාවට අහිමි වෙයි? ලංකාවේ අධිවේගී අන්තර්ජාල සම්බන්ධතා වල අනාගතය පිලිබඳ ගැටළුකාරී තත්වයක් පැනනැගී ඇති බව වාර්...
