"ආරක්ෂක අංශ දුටු විට ආයුධ දමා පලා ගිහින්" යුද සමයෙන් පසු වවුනියාවෙන් නැවතත් ආයුධ හමුවේ!
වවුනියාවේ පුලියන්කුලම පුදූර් ප‍්‍රදේශයේදී බෝම්බ හා පුපුරන ද්‍රව්‍ය ඇතුළු යුද උපකරණ මල්ලක් හමුවීමත් සමගම ආරක්ෂක අංශ ඊයේ (20 එම ප‍්‍රදේශය පුරා සෝදිසි මෙහෙයුමක් කි‍්‍රයාත්මක කොට තිබේ.
පොලිසිය දුටු එක් පුද්ගලයකු මහමග දමා ගිය මල්ලක් පරීක්ෂා කිරීමේ දී එහි තිබී ආයුධ තොගයක් පොලීසියට හමුව තිබේ. එම මල්ලේ අත්බෝම්බ හතරක්, පිස්තෝලයක්, පිස්තෝල උණ්ඩ, ජංගම දුරකථන ඇතුළු තවත් බොහෝ දේ තිබී ඇති බව වාර්තා වේ.
මෙලෙසින් ආයුධ හමු වීමත් සමග ගමන් මල්ල දමා ගිය පුද්ගලයා සෙවීම පිණිස වවුනියාම සෝදිසි මෙහෙයුම කි‍්‍රයාත්මක කොට තිබේ.
කෙසේ වෙතත් ආයුධ මල්ල මහමග දමා පලා ගිය පුද්ගලයා හෝ කල්ලිය අත්අඩංගුවට ගැනීමට තවමත් පොලීසිය සමත් වී නැත.
තව කෙනෙකුට කියවන්න Share කරන්න
කෘෂි ක්ෂේත්‍රයට සිදුවූ හානියට වන්දි ඉල්ලා FR පෙත්සමක්
කෘෂි ක්ෂේත්‍රයට සිදුවූ හානියට වන්දි ඉල්ලා FR පෙත්සමක් කිසිදු අධ්‍යයනයකින් තොරව රසායනික පොහොර ආනයනය තහනම් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය තුළින...
-
උත්තේජක පෙති ඩබල් අරන් කොටුවක් පැන්න ඇමති අලි අමාරුවක… වෙලාව රූ 12.30යි එතුමාට දෙයියො සිහිවුණා.. මුන්නැහේ දියවන්නා කවුන්සිලේ ...
-
විමල් අත්අඩංගුවට ගන්නැයි කියා ඇත්තේ ආරක්ෂක අමාත්‍යංශයෙන් - ජනිපෙ කියයි පසුගියදා විදෙස්ගතවීම සඳහා කටුනායක ගුවන් තොටුපලට ගොස් සිටි...
-
කිරිඇල්ල ගේ මඟ නැඟුමෙන් හොර පඩි ගත්ත ලැයිස්තුව මෙන්න… කිරිඇල්ල ගස්..? මඟ නැඟුමෙන් හොර පඩි ගත්ත ලැයිස්තුව මෙන්න… මහා මාර්ග අමාත්‍යාංශය ය...
