sabato 12 gennaio 2019

උතුරට පොලිස් බලතල,ඒකිය රාජ්‍යය රාජ්‍යය ඔරුමිත්තානාඩු රට බෙදන ව්‍යවස්ථාවේ වගන්ති මෙන්න

උතුරට පොලිස් බලතල,ඒකිය රාජ්‍යය රාජ්‍යය ඔරුමිත්තානාඩු රට බෙදන ව්‍යවස්ථාවේ වගන්ති මෙන්න

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.ඒ අනූව මෙම ව්‍යවස්ථා කෙටුම්පතට අනූව ඒකීය ශ්‍රි ලංකාව ඔරුමිත්තනාඩු යනුවෙන් නම් වී තිබේ.

විශේෂයෙන්ම පොලිස් බලතල පලාත් සභාවලට මෙම ව්‍යවස්ථාව අනූව ලබා දීමට යෝජිත ය.මේ අනූව සෑම පලාත් සභාවකටම පොලිස් කොමිසම ද බලාත්මක වනු ඇත.

මේ අතර මෙම ව්‍යවස්ථා කෙටුම්පත අනූව ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්තට අනූව සිදුවිය යුතු ය.ඔහු දේශපාලන පක්ෂයක සමාජිකයෙකු නොවිය යුුතු බව ද සදහන් වී තිබේ.

මෙම කෙටුම්පත අනූව අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා අගමැතිවරයා ලෙස නම් කර තිබේ.

මෙහිදි පාර්ලිමේන්තුව මන්ත්‍රී මණ්ඩල දෙකකින් සමන්විත වන අතර එහි සමාජිත සංඛ්‍යාව 233ක් දක්වා ඉහළ යනු ඇත.දෙවන මන්ත්‍රී මණ්ඩලයේ මන්ත්‍රීවරු 55 දෙනෙකුගෙන් සමන්විත වන අතර එය පලාත් සභා සහ මධ්‍යම රජය විසින් පත් කෙරේ.

මෙහිදී සැම පලාත් සභාවකට දෙවන මන්ත්‍රී මණ්ඩලය සදහා මන්ත්‍රීවරු 04ක් නම් කර හැකි අතර උතුරු පලාතට පමණක් තවත් අතිරේක මන්ත්‍රීවරු 04ක් ලබා දීබෛන්නේ බෙදීමක් රට තුළ ඇති කරවීමට බව පැහැදිලි වේ.

එම කෙටුම්පත පහතින්

 https://drive.google.com/file/d/1yxAE1T_ygp8ageKTZ15eHS1RbVrCQ8xC/view


---------------


තව කෙනෙකුට කියවන්න Share  කරන්න

කෘෂි ක්ෂේත්‍රයට සිදුවූ හානියට වන්දි ඉල්ලා FR පෙත්සමක්

කෘෂි ක්ෂේත්‍රයට සිදුවූ හානියට වන්දි ඉල්ලා FR පෙත්සමක් කිසිදු අධ්‍යයනයකින් තොරව රසායනික පොහොර ආනයනය තහනම් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය තුළින...