giovedì 3 gennaio 2019
අනුර දිසානයක මොන මුඛයෙන්ද කතාකරන්නේ...--සහිත්‍යශුරී ගුණදාස අමරසේකර
බැඳුම්කර හොරකමට වගකිවයුත්තා රනිල් වික්‍රමසිංහ බවට කෑමොර දෙන් අනුර කුමාර දිසානායක මහතා රනිල් වික්‍රමසිංහසිංහ ප්‍රමුඛ බැඳුම් බැඳුම්කර හොර නඩයට විරුද්ධව කඩිනමින් නඩු පැවරීම සඳහා ඉදිරිපත් කළ පනත්ට සහාය නොදුන් බව සාහිත්‍ය සූරිය ගුණදාස අමරසේකර මහතා කියයි.
පාර්ලිමේන්තුව මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා විසින් the island පුවත්පතට ලබාදුන් ප්‍රකාශයක් පදනම් කරග ගනිමින් ඒ මහතා එම අදහස් ප්‍රකාශ කළේය.
විජේදාස රාජපක්ෂ හිටපු අමාත්‍යවරයාට අනුව ජනාධිපතිවරයාගේ ඉල්ලීම අනුව පරිදි බැඳුම්කර හොරුන්ට කඩිනමින් දඬුවම් කිරීම් සඳහා ඉදිරිපත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා සංශෝධන පනත් කෙටුම්පත සම්මත කිරීමට එරෙහිව පළමුවෙන්ම බාධා එල්ල කරනු ලැබුවේ අනුර දිසානායක මන්ත්‍රීවරයා ය.
ඒ නිසා මහජනයා රැවටීම සඳහා වයාජ ඝෝෂා නැගීම වෙනුවට අදාල පනත කඩිනමින් සංශෝධනය කිරීම සඳහා ඝෝෂා කරන ලෙස අමරසේකර මහතා විසින් සියලු පාර්ශ්වවලට අභියෝග කරයි.
තව කෙනෙකුට කියවන්න Share කරන්න
කෘෂි ක්ෂේත්‍රයට සිදුවූ හානියට වන්දි ඉල්ලා FR පෙත්සමක්
කෘෂි ක්ෂේත්‍රයට සිදුවූ හානියට වන්දි ඉල්ලා FR පෙත්සමක් කිසිදු අධ්‍යයනයකින් තොරව රසායනික පොහොර ආනයනය තහනම් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය තුළින...
-
රේස් පදින්න ලැම්බෝගිනි ඉල්ලු “අලුත් පරපුරට”ත් ජඩපාලනය අරහන් වේ රේස් පදින්න ලැම්බෝගිනි ඉල්ලු “අලුත් පරපුරට”ත් ජඩපාලනය අරහන් වේ ...
-
පාසල් නිළ ඇදුම සහිතව සිසුවියන් 250 අපයෝජනය කරමින් මනාලියකගේ වෙල්පට ඔසවා සිටීමට යොදාගැනීම සම්බන්ධයෙන් මේ වනවිට සමාජජාල තුල දැඩි කතාබහට ලක්...
-
අධිවේගී අන්තර්ජාලය ලංකාවට අහිමි වෙයි? ලංකාවේ අධිවේගී අන්තර්ජාල සම්බන්ධතා වල අනාගතය පිලිබඳ ගැටළුකාරී තත්වයක් පැනනැගී ඇති බව වාර්...
