පුපුරණ ද්‍රව්‍ය තබාගෙන කොළඹ බස් රථයක් පැමිණෙන තුරු සිටි තරුණයෙක් කොටු.
යාපනය බස් නැවතුම්පොල අසලදී c4 වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකක් සමග තරුණයෙකු ඊයේ (02) සවස පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු මෙම පුපුරණ ද්‍රව්‍ය රැගෙන කොළඹ බසයක් පැමිණෙන තුරු රැඳී සිටියදී ඔහුගේ හැසිරීම් පිළිබඳව සැක සිතී පරීක්ෂා කර තිබෙනවා.
පුපුරණ ද්‍රව්‍ය තොගය සැකකරු පාර්සල් තුනකට අසුරා කෑම පාර්සල් ලෙස සකසා තිබූ බවයි පොලීසිය පැවසුවේ.
පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් මෙම සැකකරුව යාපනය පොලීසිය වෙත බාර දී තිබෙන අතර සැකකරුව යාපනය දිසා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
තව කෙනෙකුට කියවන්න Share කරන්න
කෘෂි ක්ෂේත්‍රයට සිදුවූ හානියට වන්දි ඉල්ලා FR පෙත්සමක්
කෘෂි ක්ෂේත්‍රයට සිදුවූ හානියට වන්දි ඉල්ලා FR පෙත්සමක් කිසිදු අධ්‍යයනයකින් තොරව රසායනික පොහොර ආනයනය තහනම් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය තුළින...
-
උත්තේජක පෙති ඩබල් අරන් කොටුවක් පැන්න ඇමති අලි අමාරුවක… වෙලාව රූ 12.30යි එතුමාට දෙයියො සිහිවුණා.. මුන්නැහේ දියවන්නා කවුන්සිලේ ...
-
විමල් අත්අඩංගුවට ගන්නැයි කියා ඇත්තේ ආරක්ෂක අමාත්‍යංශයෙන් - ජනිපෙ කියයි පසුගියදා විදෙස්ගතවීම සඳහා කටුනායක ගුවන් තොටුපලට ගොස් සිටි...
-
කිරිඇල්ල ගේ මඟ නැඟුමෙන් හොර පඩි ගත්ත ලැයිස්තුව මෙන්න… කිරිඇල්ල ගස්..? මඟ නැඟුමෙන් හොර පඩි ගත්ත ලැයිස්තුව මෙන්න… මහා මාර්ග අමාත්‍යාංශය ය...
