කොටකෙතනේ තවත් කතක් කපා කොටා මරා දාල
කහවත්ත, කොටකෙතන, ඕපාත ප්‍රදේශයේ වතුයායකදී කාන්තාවක්
කපා කොටා ඝාතනය කර තිබෙනවා.නොම්බර් දෙක නැමැති වතුයායේ දී මෙම ඝාතනය සිදුව
ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
48 හැවිරිදි දෙදරු මවක් මෙලෙස ජිවිතක්ෂයට
පත්ව තිබෙනවා.
මෙම කාන්තාව ද්‍රවිඩ කාන්තාවක් බවයි පොලිසිය සඳහන් කළේ.
පොලිස් කණ්ඩායමක් මේ වන විට ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ අරඹා ඇති බවයි
වාර්තා වන්නේ.පැල්මඩුල්ල මහේස්ත‍්‍රාත්වරයා විසින් ඊයේ (28) පස්වරුවේ
පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වනු ලැබෙනු ඇතැයි වාර්තාවේ. කහවත්ත කොටකෙතන ප‍්‍රදේශයේදී මීට පෙර ද කාන්තාවන් කිහිපදෙනෙකුම ඝාතනය
කර තිබුණා.
කොටකෙතනේ තවත් කතක් කපා කොටා මරලා
කොටකෙතනේ තවත් කතක් කපා කොටා මරලා
තව කෙනෙකුට කියවන්න Share කරන්න