venerdì 11 settembre 2015

වාහන මිල 25000 සිට ලක්ෂ තුන දක්වා වැඩි වේ .

ඔබත් unp එකට චන්දෙ දුන්නනේ මේ වීඩියෝ එකේ තියන සිහිනේ සැබෑ කරගන්න අදහසින්ද ? එහෙනම් අනිවාර්ය්න් ඔබට වැදගත් ,මෙහි  ලිපිය කියවන්න. 

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඩොලරය නිදහසේ පාවෙන්නට ඉඩ හැරීමත් සමඟ රුපියලට සාපේක්‍ෂව ඩොලරයේ අගය වේගයෙන් ඉහළ ගොස් තිබෙනවා. මේ වනවිට අමෙරිකානු ඩොලරය රුපියල් 140 ද ඉක්මවා ගොස් ඇති බව දක්නට ලැබෙනවා. මේ හේතුව නිසා සියළු ආනයනික භාණ්ඩවල මිල ඉහළ යා හැකි අතර, වාහන මිල රුපියල් 25000 සිට ලක්ෂ 3 දක්වා මිලකින් ඉහළ යාහැකි බව පැවසෙනවා. ඒ ඩොලරය මේ වනවිට පවතින වටිනාකම මතය. ඩොලරයේ වටිනාකම තවත් ඉහළ ගියහොත් වාහන මිල මීටත් වඩා වැඩිවිය හැකි බවයි ආනයනකරුවන් පවසන්නේ.

 ටොයොටා ප්‍රියර්ස්, කැම්රි, හයිලක්ස් සහ හයිඒස් රථ රුපියල් 100,000 සිට රුපියල් 300,000 ක් දක්වා මිලකින් වැඩිවනු ඇති . සුසුකි ඇල්ටෝ, සිලේරියෝ, ස්විෆ්ට් සහ ඇල්ටෝ K-10 යන වාහන මිල ගණන්ද රුපියල් 75,000 ත් 100,000 ත් අතර මිලකින් ඉහළ යනු ඇති. 

 මැලේසියාවේ නිෂ්පාදිත perodua Axia මෝටර් රථයේ මිල ගණන්ද මෙම තත්ත්වය හමුවේ රුපියල් 75,000 ක පමණ මිලකින් ඉහළ යනු ඇති.

 මයික්‍රෝ මෝටර් රථ සමාගම විසින් අලෙවි කරන මෝටර් රථයක මිලද රුපියල් 25,000 ත් 30,000 ත් අතර මිළකින් වැඩිවනු ඇතැයි දැනගන්නට ඇත. එමෙන්ම වැගන් ආර් සහ නිසාන් ලීෆ් වැනි මෝටර් රථයක් ලක්ෂ එකහ මාරකින් පමණ වැඩිවනු ඇති බවයි.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඩොලරය නිදහසේ පාවෙන්නට ඉඩ හැරීමත් සමඟ රුපියලට සාපේක්‍ෂව ඩොලරයේ අගය වේගයෙන් ඉහළ ගොස් තිබෙනවා. මේ වනවිට අමෙරිකානු ඩොලරය රුපියල් 140 ද ඉක්මවා ගොස් ඇති බව දක්නට ලැබෙනවා. මේ හේතුව නිසා සියළු ආනයනික භාණ්ඩවල මිල ඉහළ යා හැකි අතර, වාහන මිල රුපියල් 25000 සිට ලක්ෂ 3 දක්වා මිලකින් ඉහළ යාහැකි බව පැවසෙනවා. ඒ ඩොලරය මේ වනවිට පවතින වටිනාකම මතය. ඩොලරයේ වටිනාකම තවත් ඉහළ ගියහොත් වාහන මිල මීටත් වඩා වැඩිවිය හැකි බවයි ආනයනකරුවන් පවසන්නේ.
 
ටොයොටා ප්‍රියර්ස්, කැම්රි, හයිලක්ස් සහ හයිඒස් රථ රුපියල් 100,000 සිට රුපියල් 300,000 ක් දක්වා මිලකින් වැඩිවනු ඇති .
 
සුසුකි ඇල්ටෝ, සිලේරියෝ, ස්විෆ්ට් සහ ඇල්ටෝ K-10 යන වාහන  මිල ගණන්ද රුපියල් 75,000 ත් 100,000 ත් අතර මිලකින් ඉහළ යනු ඇති.
 
04 copy
- See more at: http://offair.nethfm.com/article/25995#sthash.jNzMM6u0.dpuf

වාහන මිළ 25000 සිට ලක්ෂ 03 දක්වා වැඩිවෙයි ! වාහන මිළ 25000 සිට ලක්ෂ 03 දක්වා වැඩිවෙයි ! වාහන මිළ 25000 සිට ලක්ෂ 03 දක්වා වැඩිවෙයි ! 

කෘෂි ක්ෂේත්‍රයට සිදුවූ හානියට වන්දි ඉල්ලා FR පෙත්සමක්

කෘෂි ක්ෂේත්‍රයට සිදුවූ හානියට වන්දි ඉල්ලා FR පෙත්සමක් කිසිදු අධ්‍යයනයකින් තොරව රසායනික පොහොර ආනයනය තහනම් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය තුළින...