,,,,, ජයමිණි ඉස්කෝලෙ ගිහින් ආවෙ ටිකක් පරක්කු වෙලා ......
ඒ නැටුම් කරන ළමයින්ට ...ඔල්ගා මිස් ටිකක් ඉන්න කියපු නිසා......
ඇගේ පන්තියේම තවත් යෙහෙළියන් දෙතුන් දෙනෙක් එක්ක පතිරණ මහත්තයලගේ තේ වත්ත මැද්දෙන් වැටිල තියෙන ගම්සබා පාරෙන් ආවෙ තාර පාර මේ වෙලාවට ගිනියම් වෙලා තියෙන නිසා ...
ඒත් ඉතිං තේ වත්තෙ කියල ඒ හැටි වෙනසක් නම් නෑ...අව් කාෂ්ඨකේ ..
ගෙදර ඇවිත් සුදු ගවුම ගලවල පුංචි මල් වැටිච්ච චීත්ත ගවුමට මාරු වෙලා සුදු ගවුම එලියෙ පිලිවැලට දාගෙනම කුස්සියට පැන්නෙ යකෙක් කන්න බඩගිනියි කියල හිත...හිතා..මයි..
අම්ම පිඟානට බෙදල මේසෙ උඩ වහල තිබුණු බත් එක ලොකු අහුරු වලින් කාල දැම්මෙ සාගතෙන් පෙලෙන එකෙක් වගේ....
"හොඳ වෙලාවට පොඩි මැණිකෙ නැන්ද පේන්න නැත්තෙ....නැත්නම් කන් දෙකේ ඇබ ගහගන්න වෙනවා.......එයාටත් ඉතිං පේන්නෙ අපේ වැරදි තමා......එයැයිගෙ දරුවො පිට රටවල් වල ගිහින්...හැඳි ගෑරුප්පු වලින් කනවා .......මෙයා..අපිට.. ඉඳුල්කට ගාපු දවසෙ ඉඳන් අතින් කන අපට කන හැටි කියා දෙන්න එනවා.."
පොඩි මැණිකෙ නැන්දා ජයමිණිලාගෙ ගෙදර පදිංචියට ආවෙ මාමාගෙ මරණින් පස්සෙ.....නැන්දගෙ දරුවො තුන්දෙනාම ඉන්නෙ පිට රටවල් වල...ලොකු පුතා ඕස්ට්‍රෙිලියාවෙ....අනිත් පුතයි දුවයි ඉතාලියෙ.... එයාල නැන්දගෙ වියදමට යූරෝ එවනවා ..ජයමිණිගෙ තාත්තටත් ඉතිං ඊට වඩා දෙයක් නෑ..
කෑම කාල අහවර වෙලා ජයමිණි කාමරයට ගියෙ ටිකක් නිදා ගන්න හිතාගෙන !!!!!!!මො.න....නින්දක්ද...කාමරයට පිට පැත්තෙ ගල්වැට ගාව තියෙන සාදික්ක ගහයට තියෙන කලුගලේ පොඩි මැණිකෙ නැන්ද කැත්තක් මුවහත් තියනවා අපේ පොඩ්ඩිත් එතන.ට වෙලා මොනවද කියවනවා....
**ෂ්ෂෙහ්.....මල කරදරේ...***ජයමිණි එහෙම කියාගෙන ඇඳෙන් බැහැල ජනේලෙ ගාවට ගියෙ පොඩ්ඩිට රවන්ඩ හිතාගෙන..
ඒ.ත්...ඉතිං. එකිත් පව් කියල හිතුන නිසා.. අරමුණකින් තොරවම කාමරයෙන් එලියට ඇවිත් ගියා එතනට...
**මො.කට.ද...නැන්.දා...ඔය...**ජයමිණි ඇහැව්වෙ නැන්දා කැත්ත මුවහත් තියන්නට හීනි වැලි ටිකකුත් කලුගල මතට දමද්දි ඒකෙන් නික්මෙන අමිහිරි ශබ්දය ට ඇඟ හිරිවැටීගෙන යද්දි...
****මී අඹ ගහේ පිළිල හැදිල...ඒක කපල දාන්ට***නැන්දා අත ඉක්මන් කරන ගමන් කියන්නීය..
***ආ...අපට...කොහෙ.න්.ද.මී..අඹගස්..**
එක පාරටම එහෙම කියවුනේ......නැන්දට පිස්සුවක් වත් හැදිලද කියල යටි හිත කියද්දි...
***තියෙනවා.....මේ වගේ අඹ ගහක් ලෝකෙ කොතනකවත් නෑ....අපේ මුතුන් මිත්තො මේ මී අඹ ගහ බොහොම පරිස්සම් කලා.... ඒ කාලෙත් ඉඳහිට ඔය එක එක නොසන්ඩාලයො නැගල තියෙනව ගහට......ඒත් අපේ පරම්පරාවල ඇත්තො මුරකලා හරියට....දුන්නෑ එක එක පරයින්ට ගෙඩි කන්ට......ඒ කාලෙත් ඉතිං දවල්ට.....කුරළු කොබෙයියො රිලා වඳුරො වගේ උන්ට අනුකම්පා කොරල ගෙඩි කන්ට ඉඩ දුන්නා ....රෑටත් ඔය නිශාචර වවුල්ලු උල ලේනු මේ ගහේ වැහුවා ...****
නැන්දා කියන කතාවෙ අගක් මුලක් නොතේරුනත් ඒ කියන ආකාරයෙන් අහන් ඉන්න හිතුනා..... පොඩ්ඩි ඒ අතරෙ අතුරු ප්‍රශ්නෙකුත් දැම්මා....
***නැන්දා...මොක්කුද...උලලේනු කියන්නෙ....***
****උලලේනු කියන්නෙත් වවුල්ලු වගේම නිශාචර කුරුල්ලෙක්.....රතු පාටයි....වැඩිය...දකින්න...නැහැ....උන්ගේ නාදෙ හරිම අමිහිරියි.....උන් මාංශ කන ජාතියක්......ඒත්...ඉතිං....ඉදිල තියෙන මී අඹ දැක්කම කඩල දානවා....***
**ඉතිං...නැන්දා...අපරාදයක්නේ....කන්නෙත් ..නැතුව...කඩල..දාන...එක..***
**ඒ...උන්ගෙ...හැටි...***
***ඉතිං කතාව කියන්න කෝ...** පොඩ්ඩි මතක් කලා...
****දැන් ගහේ පිළිල බෝ වෙලා කාටවත් වගේ වගක් නෑ......මෙහෙම ගියොත් අපේ මුතුන් මිත්තො පරම්පරාවෙන් පරම්පරාවට ආරස්සා කොරපු මී අඹ ගහ විනාශයි....මං වත් ඒක කපල දාන්න තමයි මේ කැත්ත මුවත් තියන්නෙ......*****
==============================?======
*****මතු සම්බන්ධයි.....විපුල්..********
තවත් දෑ බලන්න පේජ් එකට යන්න. https://www.facebook.com/Sithiwili.Siththam/photos/a.131376684136592.1073741829.125303478077246/145057119435215/?type=3&theater
.
තව කෙනෙකුට කියවන්න Share කරන්න
sabato 23 settembre 2017
venerdì 22 settembre 2017
වාසිය සම්බන්දන්ට දී උතුරු නැගෙනහිර එක පලාතක් ලෙස එකතු කරන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටු වාර්ථාවට ඇතුලත් කරලා..

ආණ්ඩුකම ව්‍ය්වස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටු අතුරු වාර්තාව.
"ව්‍යවස්ථාවෙන් උතුර නැගෙනහිර පළාත් එක් ඒකකයක් ලෙස පිළිගත යුතුය"
රට බෙදන්න යෝජනා ගේන ගමන්ම උතුර නැගෙනහිර එකතු කරන්න යෝජනා කෙරේ . ඒ කියන්නේ ඊළම ව්ය්ක්වස්ථවෙන් ඉල්ලන සම්භාන්දන්ලාට (tna ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පරිදි) , විග්නේශ්වරම්ලාට උතුර විතරක් මදි කියන එකයි... තව කෙනෙකුට කියවන්න Share කරන්න

mercoledì 20 settembre 2017
දැයේ විරුවන් රකින ජිනීවා උද්ගෝෂණය සැප්තැම්බර් 24 දහවල් 1.00 ට

අප ජාත්‍යන්තරය හමුවේ ශක්තිමත් වෙමු. ඒ කවරක් නිසාවත් නොව . මේ වන විට අපගේ මාතෘ භූමියට අසීමිතව බලපෑම් එල්ල කරමින් සිටින ,අසීමිතව චෝදනා එල්ල කරන විවිධ වූ ජාත්‍යන්තර සංවිධානවට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට නම් ජාත්‍යන්තරයේ වෙසෙන ලංකාව නම්ට මවු බිමට පෙම් දින ඔබගේ සහය අවශ්‍යම මෝහොත මෙයයි.
අද වන විට ප්‍රසිද්ධ ජන මාධ්‍ය යී පවා වසන් කරන එල්.ටි.ටි.ඊ. කොටි සංවිධානයේ නැගී සිටීම වෙනදාටත් වැඩියෙන් පෙන්නුම් කලේ පසු ගිය 18 වන දා ජිනීවා මානව හිමි කම් කාර්යාලය ඉදිරි පිටදී වීම විශේසත්වයකි. මෙවර ඉතා උත්සුකව වේදිකා පවා ඉදි කරමින් ඔවුන් ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලයේ 36 වන සැසි වරායෙන් ඉල්ලන්නේ මොනවද? එතරම් පිරිසක් එක් කර ගනිමින් ලෝකයේ තහනම් සංවිධානයක් මෙලෙස බලය පෙන්නුවේ කෙසේද ?
මේ සියල්ල තුලින්මොහොතක් සිතන්න එදා සටන් විරාම ගිවිසුම් ගහන්න ආව ජාත්‍යන්තරය ආවේ කාගේ උවමනාවකටද ? සබවින්නම අපිට අපි පමණයි. එදා යුද්දය නිම කිරීමේ තීන්දුව අපගේ සේනාධි නායකයාණන් නිවැරදිව නොගන්න අදටද අප ඔවුන්ගේ සටන් විරාම ගිවිසුම් හරහා වහලුන් පමණි.
ජාත්‍යන්තරයේ වෙසෙන ශ්‍රී ලංකීය දේශප්‍රේමින් හට මේ මොහොතේ කරන්නට විශාල වගකිමක් ඇත. එහි එක පියවරක් ගෝලීය ශ්‍රී ලංකික සංසදය යුරෝපය විසින් සැප්තැම්බර් 24 ඉරු දින සවස 1.00 ට දයේ විරුවන් රැක ගැනීමට බල කරන ඉතාමත්තා මත් සාම කාමී උද්ගෝෂණයක් සංවිධානය කර ඇත. ඒ සදහා හැකි සම දෙනාම කටුව සහභාගී වන්නේ නම් ඉතාමත් අගය කොට සලකන අතර එය ඔබගේ යුතුකම යැයි අප අගයම්න්නෙමු.
තව කෙනෙකුට කියවන්න Share කරන්න
martedì 19 settembre 2017
වව්නියාවෙන් අත්බෝම්බයක්
වව්නියාවෙන් අත්බෝම්බයක්
වවුනියාව,අම්බලන්ගොඩැල්ල ප‍්‍රදේශයේ ගෙවත්තක තිබි ඊයේ(18) සවස අත්බෝම්බයක් හමුවී ඇත. ගෙහිමියා බැකෝ යන්ත‍්‍රයක් යොදාගෙන ගෙවත්ත පිරිසිදු කරමින් සිටින විට අදාළ අත්බෝම්බය හමු වි ඇති බව මඩුකන්ද පොලිසිය පැවැසීය. අත්බෝම්බය ප්ලාස්ටික් ආවරණයකින් වසා තිබී ඇති අතර ගෙහිමියා විසින් පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව අත්බෝම්බය පොලිසිය භාරයට ගෙන ඇත. අධිකරණ නියෝග යටතේ බෝම්බය නිශ්ක‍්‍රීය කිරීම සදහා බෝම්බ නිශ්ක‍්‍රීය අංශය වෙත ලබා දී ඇත.තව කෙනෙකුට කියවන්න Share කරන්න
ජනාධිපති දියණිය ලියු පොතෙන්?

වෙනසක් දැනුනද?
මම කිව්වේ චතුරිකා පොත ලිව්වම
** සිර භාරයේ සිටින හමුදාවේ අය සහා අනෙකුත් අයට ඇති චෝදනා වලින් නිදහස් උනාද?
** බැදුන්කර මගඩිය සියල්ල හෙලි කර ඒ මුදල් නැවත රජයට පවරාගෙන වරදට දඩුවම් දුන්නාද?
** බදු බර අඩු උනාද?
** බඩු මිල අඩු උනාද?
**ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව ෆෙඩරල් වීම හකුලා ගත්තාද?
**රටේ සම්පත් විජාතීකරණය නැවතුනාද?
**සයිටම් ප්‍රශ්න විසදුනාද?
**ඩෙංගු තුරන් උනාද?
**කුණුවෙන කුණු විසි කරන්න වැඩ පිළිවෙලක් හැදුවාද?
**ආපදාවට පත් මිනිසුන්ට සෑහෙන්න සහන සැලසුවාද?
**ඇමති මණ්ඩලය අඩු උනාද?
**විධායක බලතල අඩු උනාද?
**මහින්ද හොරා කියලා කියාපු ලැම්බොගිනි, රං අශ්වයෝ , මාලිගා , පිටරට බැංකු වල මුදල් ලැබුනාද?
**රටේ සංවර්ධන වැඩි උනාද?
**උද්ගෝෂන අඩු උනාද?
**ඩොලරය අගය අඩු උනාද?
**රටේ හාල් නිශ්පාද්නය වැඩි වී පිට රටින් හාල් ගෙන්නන එක අඩු උනාද?
** බදුර්දීන් කැලේ කපන එක නතර කලාද?
**බදුර්දීන් මියන්මාර් අන්තවාදින් රටට ගේන එක නතර කලාද?
මේ කියන කරුණු වල වෙනසක් උනාද?
පොතක් නෙවෙයි
📚 පොත් ගණනාවක් ලියන්න රටේ දැවෙන ප්‍රශ්න නම් තව තියනවා... හැබැයි චතුරිකා නෝනා පොතක් ලිව්වේ ලක්ෂ 25ක කාර් එකෙන් යන තාත්තා අල්පේච්ඡයි කියන්න නම් ... තාත්තට වගේම සමාජ සේවය කරනවා යැයි කියන චතුරිකා දුවටත් රටේ දැවෙන ප්‍රශ්න ගැන නම් දැනෙන්නෙම නෑ කියන පැහැදිලි නිගමනයට එන්න අපහසු නෑ...
- Dissa.
giovedì 16 giugno 2016
martedì 19 gennaio 2016
සිරිසේන ජාතිය ඇවිස්සීම හෙවත් උකුනන් ලවා කොස් ඇට බෑම.

************************************************
වසරක් පුරාවට සිරිසේන සහ ඔහුගේ බත් බැල රැල පවසන්නේ මහින්ද ජාතිවාදියා ලෙසය. එහෙත් එයට ඇති සාදක මොනවාද? කිසිවක් නැත. ඔහු මේ රටට සාමය ගෙනාවේ සියලූම ජාතීන්ට එක්ව සහජීවනයෙන් ජීවත් වීමටයි. ඒ සදහා වසර තිහක යුද්ධයෙන් විනාශ වු භුමිය පසුගිය වසර ගනනාවක් තිස්සෙ සැකසුවේ ඔහුය.
එසේ සැකසු භූමිය , ජනතාව එක් වසරකින් නැතිව ගියේ කෙසේද? මහින්ද යුගයේ සහජීවනය නොතිබුනේ නම් මෙම භුමිය එතෙක් රැකුනේ ලෙසේද?
විවිධ ගිවිසුම්, පොරොන්දු මත සිරිසේනගේ කුක්කන් ලවා ජාතිවාදය අවුස්සන්නේ සිරිසේනය. සිරිසේනගේ අසූචී කන කුක්කන් හෙවත් සිරිසේන හිතුමතේ නටවන්නන් විසින් රටේ සාමාන්‍ය ජනතාව කුපිත වන දෑ ප්‍රකාශ කිරීමෙන් සිදුවන්නේ ජාතිය ඇවිස්සීම නොවෙද? එවැනි දෑ කී සෑම අවස්තාවකම මිනිසුන් කුපිත නොවුනේද?
සිරිසේන මෙසේ කරන්නෙ ඇයි? ඔහුගේ අරමුණක් ඇත. ඒ නම් පාප් වහන්සේට වැද වැටී හෝ නොබෙල් සාම ත්‍යාගයට නම ඇතුලත් කිරීම හා එය බෙල්ලේ එල්ලා ගැනීමයි. එහෙත් ඒ සදහා ලබපු එක් සුදුසු කමක් හෝ නැත. එසේ නම් ඒ සදහා අවශ්‍ය තම සගයන් ලවා හෝ නිර්මණය කිරීම සිරිසේනගේ අරමුණයි.
" නොබෙල් සාම ත්‍යාගය " වචනයේ පරිසමාප්ත අර්තයෙන් සරලවම කීවොත් "සාමය ගෙන ආ තැනැත්තා ". විය යුතුය. බහු ජාතීන් වෙසෙන රටක් තුල මේ සදහා රටේ ජාතික ආරක්ෂාව ,සමාජීය, සංස්ක්‍රුතික, ආර්තික , සමානාත්ම තාවය , සහජීවනය ආදී කරුනු රැසක් රට තුළ ඇතිකල යුතුය.ඒ තුලින් රට තුල ජාති ,ආගම් ,කුල බේද නැති සංහිදියාවෙන් ,සහජීවනයෙන් පිරුණු රටක් වනු ඇත . නමුත් මේ සියල්ල සිරිසේන බලයට පත් වීමට පෙර සැලකිය යුතු හොද මට්ටමක පැවතුනු අතර ඒ සදහා පසුගිය වසර තුල සිදු වූ සිදුවීම් මහින්ද යුගය හා සන් සන්දනය කිරීමෙන්ම අවබෝධ කිරගැනීමට ප්‍රමානවත් වේ.
එසේ නම් සිරිසේන පසු ගිය වසර පුරාවට කලේ කුමක්ද? රට තුල පැවති සමාජීය , සංස්ක්‍රුතිය, ආර්ථිකය , සමානාත්ම තාවය, සහජීවනය සංහිදියාව නැති කිරීමය. ඔහු විසින්ම නැතිකළ සංහිදියාව ප්‍රබල ලෙස රට තුල සංහිදියාව නැති බවත් සංහිදියාව රට තුල ඇතිකළ යුතු බවත් රට පුරා මෙන්ම , ලෝව වටා සංචාරයන් හිදී බෙදන්නට විය .
සිරිසේන විසින් ජාතිවාදය අවුස්සමින් රට තුල සංහිදියාව නැතිකාලේ කෙසේද ?
සේරිසෙන ජනාධිපති වරයා විසින් ඒ සදහා යොදා ගන්නා ලද්දේ ඔහු බලයට ගෙන ඒමට ප්‍රබල ලෙස කැපවුන අය ය .ඔවුන් ලවා සාමාන්‍ය මිනිසුන් පවා කුපිත වන පරිදි ප්‍රකාශ කිරීම පසු ගිය වසර පුරාවටම දක්නට ලැබිණි .

01."මේ රට කාගේ රටද කියල මම නම් දන්නේ නැ "
- හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග
මැය මේ රටේ ජනාධිපතිනියක ලෙස කටයුතු කරලත් මැය දන්නේ නැ මේ රටේ ඉතිහාසය , මේ හැල්ලුවට ලක් කලේ අපේ රට,අපේ රටේ ඉතිහාසය නොවේද ?
02 "මේ රට සිංහලයාගේ රට කියල කොහෙද ලියල තියෙන්නේ ?" -අධිකරණ ඇමති රටේ තවත් වැදගත්ම රාජකාරියක් ඉටුකරන මොහුගේ ඉතිහාද දැනුම කෙසේද හා තම ජාතිය පහත්කොට කතා කිරීම තවෙකුට යමක් සිතන්නට පොලබවන්නක් නොවේද ?
යොමුව :-https://www.facebook.com/AyubowanSRL/videos/vb.1436910843286966/1449085448736172/?type=2&theater
03 "මේ ජාතික කොඩිය ගිනිතියලම දාන්නන ඕන "
මෙම ප්‍රකාශය කෙතරම් පිළිකුල් සහගතද බලන්න .
යොමුව:-https://www.facebook.com/AyubowanSRL/videos/vb.1436910843286966/1470864953224888/?type=2&theater
04 "ltte කාලේ කාන්තාවට ආරක්ෂාව නම් කියල වැඩක් නැ "
තවමත් හිතේ ඊළම තියන මය මාධ්‍ය ඉදිරි පිටට පැමිණ බය නැතුව මේ කරන ප්‍රකාශ ගැන ඔබට මොකද හිතෙන්නේ ?
යොමුව :- https://www.facebook.com/AyubowanSRL/videos/vb.1436910843286966/1453224218322295/?type=2&theater
05. "උතුරේ කොටි සැමරුම් මාධ්‍ය වසන් කරයි ." -ගාමිණි ලොකුගේ මහතා දිවි පුදා රටට සාමය ගෙනල්ල අවසානයේ මෙවැනි දෑ සිදුවීම ගැන වත්මන් ආණ්ඩුවට වේදනාවක් නැති වෙන්න පුළුවන් ..ඒ මුදලට වහල් වුවන් නිසා එහෙත් රටට හිතැති මිනිසුන් මෙවැනි ද සිදුවන තුරු බලාගෙන ඉදීවිද ?
යොමුව:-https://www.facebook.com/AyubowanSRL/videos/vb.1436910843286966/1445137949130922/?type=2&theater
06."ජාතික ගිය දෙමළෙනුත් ගයනා කල යුතුයි " -ජනාධිපති සිරිසේන
07 ."ජාතික ගිය දෙමලෙන් කියනකොට හරි ලස්සනයි ' -රාජිත සේනාරත්න මෙය සිංහලයන් බහුතරයක් සිටින හා මෙතෙක් සිදු නොවූ මෙම විප්ලවය ,වෙනස ගැන සාමාන්‍ය මිනිසුන් සිතන්නේ කෙසේද ?
08. ත්‍රස්තවාදය පරාද කොට සැබෑ ජයග්‍රහණයක් විදි මේ ශ්‍රී ලංකාව තුල අපේ විරෝදාර සෙබළුන් වෙනුවෙන් ගීත පිරි නැමුණේ උපහාරය ලෙසය ..එහෙත් සිංහලෙන් , යුද්ධයට ගිය සිංහලයන් වෙනුවෙන් ගැයුණු " රණ බිම මරුනේ සිංහලයෙකු නම් " ගීතය වෙනස් විය යුතුය .යනුවෙන් එක්තරා මාධ්‍යක පැවතී වැඩසටහනකදී ප්‍රකාශ විය . මෙවැනි දෑ අසාගෙන නිහඩව සිටීමට තරම් මේ සමාජය නිවට ඇති මම නොසිතමි ...
09 , 'ජාති ආගම් ගැන කතා කලොත් වසර දෙකක් හිර ගෙදර " ජනාධිපති සිරි සෙනගේ ගැසට් එකක් මගින්
10. "කිරි බතට වඩා තෛපොංගල් බත රසයි " -අගමැති රනිල් ලංකාවට , සිංහලයාට පමණක් ආවේනික වූ සම සුභ කටයුත්තකම දී සුභ පල ගෙන දෙන ආහාරයක් ලෙස ජනප්‍රවාදයෙන් පැවැත් එන අහාරක් පහත් කොට කතා කිරීම රාජ්‍ය නායකයයෙක් හැටියට එය යුතුකමද ? මේ සදහා කිරි බත් නොයොදා තෛපොන්ගල් බත් රසයි කියන්න බැරිද ?මෙම කියමන ජාතිවාදී නොවේද ?
මේ ආකාරයට බලන කල මෙවැනි ප්‍රකාශ සියල්ල කර ඇත්තේ කවුරුන් විසින්ද ?සියලු දෙනාම මෛත්‍රී බලයට ගන ඒමට දර දිය ඇද්ද අය වීම විශේෂත්වයකි .එසේම මෙවැනි කතා ඇසීමෙන් රටේ සම්මාන්‍ය පුද්ගලයකු උවද කුපිත නොවන්නේද ? මෙසේ කුපිත කිරීම තුලින් රටේ ජාතිවාදය , ආගම් වාදය ඇති කිරීමට බල නොපාන්නේද ? පැහැදිලිවම මෙතෙක් ජාතිවාදය ,,ආගම් වාදය ගොඩ නැගුන සෑම තැනකම ඇත්තේ මෙම ප්‍රශ්නය , මෙම කියමන්ය ඉතින් එවිට ඇත්තටම මේ රටේ ජාතිවාදය ඇතිකළේ කවුද ? සිරිසේනගේ බත් බලයන් නොවේද ? මොවුන් මේවා නොකියන්න මිනිසුන් තම සාමාන්‍ය ජිතිතය පවත්වාගෙන යනු ඇත . මේ තුලින් සංහිදියාව නැති කලේ සිරිසෙනම නොවේද ?
පළමුව සංහිදියාව නැති කිරීම දෙවනුව රටේ සංහිදියාව නැති බව ලොවටම කිම , තෙවනුව සංහිදියාව ඇති කරන්නේ මම යැයි කියමින් ලොවටම කියා නොබෙල් බෙලෙක්කේ කරේ එල්ලන ලෙස වැද වැටීම සිරිසේනගේ ක්‍රියාදාමය වී ඇති බව මෙයින් මනාව පැහැදිලි වනු ඇත ..
එසේ නොවන්න මිට පෙර රටේ සංහිදියාව තිබුණු බවට කොතෙකුත් සාදක ඇත . එසේම මෙවැනි මිනිසුන් කුපිත වන කතා නොකියන්න අදටද මේ සංහිදියාව ගම බිම් මට්ටමේ සිට පවතී ....
ජාති ආගම් සංහිදියාව නැතැයි කියන සිරිසේනට :-

01.මේ සිරිසේනගේ කාල වකවානුවේ සිදු වීමක් නම් නෙවෙයි ,සහජීවනය නැති බව කියමි කැ මොර දෙන සිරිසේන මේ ආගමික සහජීවනය ගැන මොකක් නම් සිතනු ඇතිද?
https://www.facebook.com/seethala.kumara/videos/10201703676711987/?__mref=message
02.සිරිසේන ..එතකොට මේ මවුලවි තුමා මොකක්ද මේ කියන්නේ ..සහජීවනය නොතිබුන නිසාද මේ මෙහෙම කතාවක් කියන්නේ ? https://www.facebook.com/AyubowanSRL/videos/1527385577572825/?theater
03.සිරිසේන මුසම්මිල් මට්ගි තුමා මොකක්ද මේ කියන්නේ .,,මේක නෙවෙයිද රටේ ඇතිවිය යුතු සහජීවනය . https://www.facebook.com/AyubowanSRL/videos/vb.1436910843286966/1459685064342877/?type=2&theater
04. යුධ සමයේ කිසිදු ආගම් ජාති බේදයකින් තොරව මිනිසුනේ දිවි ගලවා ගැනීමට අපේ වීර හමුදාවන් දිවි හිමියෙන් කැප වුනේද රටේ එව්කටද සහජීවනය පැවතී බැවින් හා ත්‍රස්තවාදීන් සමග සටන් කළා මිස කිසිදු ආගමක්, ජාතියක් ,සමග සටන් නොකළ බව මනා අවබෝදයකින් සියලුම රට වැසියන් පාහේ සිටි බවද ජනාධිපති සිරිසේනට මතක් කිරීමට කැමැත්තෙමි .
සිරිසේන ජනාධිපති තුමනි ! මෙපමණ කල් සහජීවනය නැතැයි කියා කෑමොර දුන්නට ඇත්තටම රට තුල ආගම් ,ජාති වාද ඇතිකරමින් රටේ සහජීවනය නැති කරන්නේ ඔබයි ,ඔබයේ බත් බලයන් ටිකයි එකතුවෙලා .. එහෙම කියල නොබෙල් බෙලෙක්කේ කරේ එල්ල ගන්න ඇති කරන්න හදන සහජීවනය කුමක්ද ? භික්ෂුන්ට නීති පනවා මුඛ වාඩම් දැමීමද ?
ඔබ මේ රටේ සාමය ,සමගිය නැති කොට ආගම් ,ජාතිවාද ඇතිකොට එල්ල ගන්න හදන නොබෙල් තෑග්ගෙහි ඇති වටිනාකම කුමක්ද ?
මිට වඩා හොද නැද්ද දරිද්‍රතාවයෙන් පෙලෙන මිනිසුන් ගොඩ ගැනීමට උත්සහ කරා නම් ,,, රටේ ජාතික ආරක්ෂාව ,ආර්ථිකය , සාමාජිය ,සංස්කෘතිය තමන් විසින්ම නැති කොට ,තමන් විසින්ම ඇති කිරීමට කාලය වැය නොකොට ඇති දේ වඩා වර්ධනය කිරීම නේද වඩා වැදගත් වෙන්නේ ? එහෙම කලොත් අපේ රට සංවර්ධනය සදහා යෙදවීමට එම කාලය ඉතුරු වනු ඇති අතර නොබෙල් සාම තෑග්ග සොයා ඔබ යනවාට වඩා, නොබෙල් සාම තෑග්ග ඔබ සොයා ඒවි යැයි මම විශ්වාස කරමි .
ආයුබෝවන් ලක් මවුනි ගරු .
______________________*******______________________

Iscriviti a:
Post (Atom)
කෘෂි ක්ෂේත්‍රයට සිදුවූ හානියට වන්දි ඉල්ලා FR පෙත්සමක්
කෘෂි ක්ෂේත්‍රයට සිදුවූ හානියට වන්දි ඉල්ලා FR පෙත්සමක් කිසිදු අධ්‍යයනයකින් තොරව රසායනික පොහොර ආනයනය තහනම් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය තුළින...
-
උත්තේජක පෙති ඩබල් අරන් කොටුවක් පැන්න ඇමති අලි අමාරුවක… වෙලාව රූ 12.30යි එතුමාට දෙයියො සිහිවුණා.. මුන්නැහේ දියවන්නා කවුන්සිලේ ...
-
විමල් අත්අඩංගුවට ගන්නැයි කියා ඇත්තේ ආරක්ෂක අමාත්‍යංශයෙන් - ජනිපෙ කියයි පසුගියදා විදෙස්ගතවීම සඳහා කටුනායක ගුවන් තොටුපලට ගොස් සිටි...
-
කිරිඇල්ල ගේ මඟ නැඟුමෙන් හොර පඩි ගත්ත ලැයිස්තුව මෙන්න… කිරිඇල්ල ගස්..? මඟ නැඟුමෙන් හොර පඩි ගත්ත ලැයිස්තුව මෙන්න… මහා මාර්ග අමාත්‍යාංශය ය...