~ මම ජේවීපී එකටයි ටීඑන්ඒ එකටයි සල්ලි ගෙවල තියෙන්නේ වැඩේ අවශ්‍ය වෙලාවට වෙයි - මලික් ~
ඊයේ (06) අරලියගහ මන්දිරයේ සාකච්ඡාවක් පැවැත්වුනි. ඒ සඳහා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හිටපු අමාත්‍යවරුන් වන රාජිත , පාඨලී සහ මලික් සහභාගී වී ඇත. මෙහි ප්‍රධාන අරමුණ ඉදිරියේදී එජාප රජයක් බිහිකිරීම වෙනුවෙන් බව සඳහන් වේ.
මෙම හමුවේදී යම් ආන්දෝලනාත්මක කතා බහක් සිදුව ඇත.
රාජිත :- මොකක්ද අර අනුර දැන් කියන්නෙ, ඇයි එයා ඔබතුමා අගමැති කරන්න බෑ කියල කියන්නෙ ?
මලික් :- මම ජවිපෙටයි, ටීඑන්ඒ එකටයි සල්ලි ගෙවල තියෙන්නේ. ඒ නිසා ඒ ගැන අවුලක් හිතන්න එපා. වැඩේ වෙයි.
රනිල් :- හරි. මලික් ඒ වැඩේ භාරගත්තනෙ. මලික් ඒක කරල තියෙන්නේ කියල මටත් කන්ෆර්ම් කලා.
චම්පික :- අපි ඒ වැඩ බලාගන්නම් රාජිත ඔයා පැත්තකට වෙලා ඉන්න.
තව කෙනෙකුට කියවන්න Share කරන්න
කෘෂි ක්ෂේත්‍රයට සිදුවූ හානියට වන්දි ඉල්ලා FR පෙත්සමක්
කෘෂි ක්ෂේත්‍රයට සිදුවූ හානියට වන්දි ඉල්ලා FR පෙත්සමක් කිසිදු අධ්‍යයනයකින් තොරව රසායනික පොහොර ආනයනය තහනම් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය තුළින...
-
රේස් පදින්න ලැම්බෝගිනි ඉල්ලු “අලුත් පරපුරට”ත් ජඩපාලනය අරහන් වේ රේස් පදින්න ලැම්බෝගිනි ඉල්ලු “අලුත් පරපුරට”ත් ජඩපාලනය අරහන් වේ ...
-
අධිවේගී අන්තර්ජාලය ලංකාවට අහිමි වෙයි? ලංකාවේ අධිවේගී අන්තර්ජාල සම්බන්ධතා වල අනාගතය පිලිබඳ ගැටළුකාරී තත්වයක් පැනනැගී ඇති බව වාර්...
-
විමල් අත්අඩංගුවට ගන්නැයි කියා ඇත්තේ ආරක්ෂක අමාත්‍යංශයෙන් - ජනිපෙ කියයි පසුගියදා විදෙස්ගතවීම සඳහා කටුනායක ගුවන් තොටුපලට ගොස් සිටි...
