෴ 1948 ලැබුණා යැයි කියන නිදහසෙන් පසුව.... අර්ධ ස්වාධීන රාජ්‍යයක් ලෙස ලෝක සිතියමේ පෙනෙන්නට තිබුනද.... රටේ බහුතර ජනතාවක් ඒ නිදහසවත් භුක්ති වින්දේ නැත...
දෙවන ලෝක යුද්ධයෙන් සහ වසර ගණනාවක යටත් විජිත යුගයකින් පසු පෙරදිග ධාන්‍යාගාරය යැයි විරුදාවලි ලබා තිබූ මේ පින් බිමේ මිනිසුන් අතලොස්සක් මහා ධන කුවේරයන් වූ බවද....සෙස්සන් කූපන් පොතට සමූපකාරය හරහා පිනට දෙන හාල් ටිකෙන් ජීවත්වන...නිකමුන් වූ බවද මෑත ඉතිහාසය සාක්ෂි දරන්නේය...
මේ සමාජ ක්‍රමය නොඉවසූ සමාජවාදී කඳවුර නියෝජනය කල සරත් මුත්තෙට්ටුවේගම ඇතුලු පිරිස...සූරිය මල් ව්‍යාපාරය හරහා ජනතාව දැනුවත් කරවීය.. ඔවුන්ගේ ජනප්‍රියත්වය....වලව් වල පදනම දෙදරන්නක්ම විය ..එබැවින් ඔවුන්ම දෙපිල බෙදී දේශපාලන ප්‍රෝඩාව දියත් කලෝය....
ඒ අනුව...D.S. සේනානායක ගෙන් වෙන්වුණු බණ්ඩාරනායක.. වෙනම පක්ෂයක් නිර්මාණය කර බලයට පත් වුනේය...
ඔළු ගෙඩි මාරු වීමෙන් පාලන ක්රමයේ ලොකු වෙනසක් නම් සිදු වුනේ නැත...
හත් හවුල යන අන්වර්ථ නාමයෙන් හැඳින්වූ සමගි පෙරමුණු රජය.... ලංකා මාතාව....නිදහසේ සළු පිළි අන්දවා හැඩ කලේය.... තව අවුරුදු කීපයක් පැවතියේ නම්... අසියාවේ.....ශක්තිමත්ම ආර්ථිකයක් හිමි රට බවට පත්වීමේ මග සලකුණු පැවතියේය....
එකල සිංගප්පූරුවේ....අගමැති කීවේ....ඔවුන් සිංගප්පූරුව...ලංකාවක්...කරන..බවය....ඒ...ඔවුන්ට..වඩා..ඉහලින්..අපි..සිටිය...නිසාය....
නමුත් සිංහලයා...ගේ අමන කම පෙන්වමින්....1977දී ජේ.ආර්...ජයවර්ධන....නම්...සිංහල ජාතියේත්... සංස්කෘතියේත්.....නිදහසේත් වෛරක්කාරයා බලයට පත් කලේය.....
එතැනින් ඇරඹී ලංකාවේ....සමාජ....ආර්ථික...අධ්‍යාපනික.....ශාසණික....බිඳ වැටීම.... වසර තිහකට ආසන්න යුද්ධයකින් පීඩා විඳි අඳුරු යුගයකට....රට ඇද දැම්මේය...
රටේ සුභසිද්ධිය....වෙනුවට...තම..මඩිය..තර.කර...ගන්නා.....පරම්පරා ගනනකට සෑහෙන මුදලක් උපයා ගන්නා...ව්‍යාපාරයක් බවට පත් කර ගත් ගුණාත්මක භාවයෙන් හීන වූ මිනිසුන්......පාලකයන් බවට පත් විය....
1977 සිරිමාවෝ මැතිනිය රජය බාර දෙන විට මහා භාණ්ඩාගාරයේ මුදල් අතිරික්තයක් ඉතිරිව පැවතියේය...ඉන් වසර කීපයකට පසු ලක්මව නිර්වස්ත්‍ර කර විදේශිකයන්ට විකුණා හමාරය....මතු උපදින පරම්පරා ..ගනනක් ණයකාරයින් කර හමාරය..
සිංහලයා මෝඩයා...ගුණමකුවා...නිවටයා...කියන්නට....හොදම...උදාහරනයක්...පොඩි මැණිකේ නැන්දාගේ කුඩා කාලයේ සිදු වූ බව කීවාය....එය...මෙසේය....
එවර බලංගොඩ....මැතිවරන කොට්ඨාශයට.....එ.ජා.ප. යෙන් තරඟ කලේ...එම්.එල්.එම්. අබුසාලි...නම්...මුස්ලිම් ජාතිකයා වූ අතර....ශ්‍රී.ලං.නි.ප. තරඟ කලේ සිරිමාවෝ මැතිණියගේ නෑනා වූ මල්ලිකා...රත්වත්තයි.....එවකට බලංගොඩ මුස්ලිම් පවුල් දහයකට වඩා නොසිටියේය...
බහුතර සිංහල මිනිසුන් ජයපැන් බිව්වේ අබුසාලි සමගය.... එදා සිංහලයාගේ සටන් පාඨය වූවේ....*අබුසාලිට....ආසනේ....රත්වත්තෙට පාචනේ..* කියාය......අද..එහි...විපාක...ඔවුන්ගේ බාල පරම්පරාව විඳින්නේය...
එතැන් පටන් විධායක බලය හිමි ජනාධිපතිවරු හතර දෙනෙකු යටතේ බෙදුම්වාදී අරගලය...වර්ධනය වූවේය....
අවසානයේ විශාල දේපොල හානි සහ ජීවිත හානි සමගින් රට අරාජික වී මරණ බය පමනක් දැනෙන ..ඊළඟ මොහොතේ මරණය වැලඳ ගැනීමට සූදානමි මිනිසුන් ඉතිරිවිය.....
ඊ...ලඟට පත්වූ පස්වෙනි ...විධායක...ජනාධිපති...වූ....මහින්ද
රාජපක්ෂ...හමුවේ අභියෝගයක්ව පැවතියේ....යුද්ධයේ....අවසානයක්..දැකීමයි..ජනතාව...ඔහුගෙන්..ඉල්ලුවේද...එපමනයි...
ඔහුගේ දුර දක්නා නුවනින්...සහ..නොපසුබට.....උත්සාහයෙන්..... දින...දින...ගොඩ ගැහුණු...මළ මිණී.....රණවිරු මාවත්....රණවිරු..බස්නැවතුම්.... දුක් කඳුළු අඳෝනා.....වියැකී....ලක්මව...සැනසුම්.. සුසුම් හෙළුවේය.....
එපමණකින් නොනැවතුණු ඔහු විශ්මිත සංවර්ධනයක් කරා මේ පුංචි පින්බිම...ඔසවා තැබුවේය....නමුත් සිංහලයාගේ අමනකම නැවතත් මතුව ආවේය....
ලෙනින් ලාගේ ලෙයින් කඳුලින් ගොඩනැගූ රුසියාව....විනාශ කරන්නට....මිහායෙල් ගොර්බචොප්.....රජ වූවා...සේම....අපේ..රටද අඳුරට..වැටුනේ..ඉතිහාසයේ...කවරදාටත් වඩා... කණගාටු දායකවය.....
ඉතින්...ඉවසීමේ අවසානයේ.....පොඩි මැණිකේ නැන්දලාට....ජයමිණිලාට......කැති මුගුරු ගෙන නැගිටින්නට....වෙන්නේ....නිවට...නියාලුව නිදිවැද සිටින....සුරනිමලලාගේ...මහාසෝනලාගේ...නන්දිමිත්රලාග්... බොටුව පාගාගෙන බව නොකිව මනාය.....
====================================
******අදින් අවසන් කරමි....අවසානය මෙය....නූනත්.....මං විපුල....*****
තව කෙනෙකුට කියවන්න Share කරන්න