giovedì 25 giugno 2020

කොරෝනා අස්සේ ප්‍රථම වරට ලංකාවේ හැදුන ශ්‍රී ලංකන් අලුත්ම වැඩකාරයා එලිදකී..

කොරෝනා අස්සේ ප්‍රථමවරට ලංකාවේ හැදුනු ශ්‍රී ලන්කන් අලුත්ම වැඩකාරයා එළියට (ඡායාරූප)
ශ්‍රී ලන්කන් ගුවන් සේවය ප්‍රථම ගුවන් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය එළිදක්වයි (ඡායාරූප)

ශ්‍රී ලන්කන් ගුවන් සේවය තම ප්‍රථම ගුවන් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය සකස් කර එළි දැක්වීම අද සිදුකෙරුණා.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සභාපති අශෝක් පතිරගේ මහතා ප්‍රකාශ කළේ ගුවන් මගීන් ප්‍රවාහනය දැනට ලොව පුරා පැතිර පවතින කොරෝනා වසංගත රෝග තත්වය නිසා අඩාල වී පැවතීම නිසා ශ්‍රී ලන්කන් ගුවන් සේවය මේ අකාරයට ගුවන් භාණ්ඩ ප්‍රවාහන ක්ෂේත්‍රයට පිවිසීම සිදු කළ බවයි.

මෙම උත්සවය අද උදෑසන කටුනායක ගුවන් තොටුපළ 747 ප්‍රධාන නඩත්තු අංගනයේදී පැවැත්වුනා.

මෙම උත්සවය පැවති අවස්ථාවේ එම නඩත්තු අංගනය තුළ ගිනි දැල්වීම තහනම් වීම හේතුවෙන් චිරාගත සම්ප්‍රදායානුකූල පොල් තෙල් පහන දැල්වීම වෙනුවට, විදුලි බුබුළු සවි කර තිබූ පහනක් ආලෝකමත් කර තිබීමයි.

මෙලෙස භාණ්ඩ ප්‍රවාහන ගුවන්යානයක් ලෙස සකස්කර ඇත්තේ  ඒ.- 330 - 200 එයා බස් වර්ගයේ ගුවන් යානයක්.

යානය තුළ වූ ආසන ගලවා ඉවත් කර, භාණ්ඩ සුරක්ෂිතව ප්‍රවාහනය කිරීමට යෝග්‍ය වන පරිදි , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ඉංජිනේරුවරුන් විසින් දින 10 ක් තුළ ගුවන් යානය සකස් කර තිබෙනවා.

මෙම ගුවන් යානය තුළ ඝන මීටර් 170 ක භාණ්ඩ ඇසිරීමේ පහසුකම් ඇති අතර, ඉන් මෙට්ට්‍රික් ටොන් 45 ක සමස්ථ ධාරිතාවය ඇති භාණ්ඩ තොගයක් එකවර ප්‍රවාහනය කළ හැකියි.

මෙම ගුවන් යානය හෙට (26) පළමු භාණ්ඩ තොගය රැගෙන සිංගප්පූරුව බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව යෑමට නියමිතයි.

ඉදිරියේ දී මෙම ගුවන් යානය යුරෝපය, මැදපෙරදිග, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව සහ ඈත පෙරදිග ඇතුළු ගමනාන්ත 20 කට ගුවන් භාණ්ඩ රැගෙන ගුවන් ගතවීමට නියමිතයි.

මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

giovedì 18 giugno 2020

ඉදිරි මැතිවරණය ඉලක්ක කරගනින් ගෝඨාභය රාජපක්ෂ වෙත මඩ ප්‍රහාරයක් - සුලමුල මෙන්න sri lanka

චන්දයට දිනකට පෙර එලියට දැමීමට නියමිත ව්‍යාජ ලෙස සැකසු වොයිස් එකක් එලියට? චැට් එකක් ලීක්


 නිදහස් චතුරශ්‍රයේ සියදිවි නසාගත් රජිව්  නැමැත්තකුගේ දුව ලෙස පෙනීසිටිමින් තම පියාට ගරු ජනාධිපති  ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන්  තර්ජන තිබූ බවට පවසමින් ඔවුන් විසින්ම නිර්මාණය කල වොයිස් කට් එකක් එලියට දැමීමට කල සැලසුමක් හෙලිවෙයි..

මේ පරාජයේ වියරුවෙන් දගලන 3% උතුර දකුන මාරු වූවන්ගේ එකක් පමණි.. මෙවන් කුමන්ත්‍රන තව බොහොමයක් තැන් තැන්වල කතාවෙමින් පවතිනු ඇත.. මේවාට හසුනොවන ලෙස බුද්ධිමත් ජනතාවගෙන් ඉල්ලමු..එසේම මේ දිනවල ඔබවෙත එන ෆේස්බුක් රික්වෙස්ට් අවධානයෙන් බාර ගන්න.. මෙහි සදහන් පරිදි ඔවුන් ෆේක් වලින් මහින්ද වාදීන් ලෙසද සැරිසරනු ඇත..

මෙවන් කුමන්ත්‍රන අදාල බලදාරීන්ගේ අවදානයට යොමු වේවා.. ! සහරාන්ලා බිහිවෙන්නටද මෙවන් උගත් යැයි කියන රටට වින කරන කුමන්ත්‍රන කරුවන් ඉතා රුකුලක් වූවා යන්න අනුමාන කිරීම වරදක් නොවේ.. මෙය හෙළි නොවන්න සැබවින්ම එවන් වොයිස් එකක් එලියට ඒමටද ඉඩ තිබුනි..

මේ අදාල චැට් එකේ ගරු ජනාධිපති  ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රථිරූපයට හානි කරන අයුරින් ව්‍යාජ වොයිස් කට් සැකසීමට යෝජනා කරන , අනුබලදෙන කාන්තාවගේ ෆේස්බුක් ගිණුම හා අනෙකුත් පුද්ගලයින්ගේ තොරතුරු පහතින් .
අනෙකුත් සාමාජිකයන් ගේ ෆ්ස්බුක් ලින්ක් පහතින්
නිරෝශන්

දර්ශන



අයේශා


මේ ඔවුන් එකම මිතුරන් බවට සනාත කල හැකි කමෙන්ට් තීරුවක්.. උපුටා ගත්තේ දමයන්ති නැමති කාන්තාවගේ මුහුණුපොතෙන්


මෙන්න ඒ චට් ගෘප් එකේ සැලසුම් කරපු ආකාරය 







මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

කෘෂි ක්ෂේත්‍රයට සිදුවූ හානියට වන්දි ඉල්ලා FR පෙත්සමක්

කෘෂි ක්ෂේත්‍රයට සිදුවූ හානියට වන්දි ඉල්ලා FR පෙත්සමක් කිසිදු අධ්‍යයනයකින් තොරව රසායනික පොහොර ආනයනය තහනම් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය තුළින...