sabato 26 maggio 2018

ගෝටාගේ ෂැංග‍්‍රිලා දේශණය ලක් ඉතිහාසයේ වැදගත් දේශණයක්.. ඔහුගේ ආර්ථික දැක්ම විශිෂ්ඨයි..- (VIDEO


හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා විසින් වියත්මග සමුළුවේදී සිදු කල දේශණය ලංකා ඉතිහාසයේ ඉතාම වැදගත් දේශණයක් බව ඇමති සරත් අමුණුගම මහතා පවසයි.
රාජපක්‍ෂ මහතා විසින් සම්පූර්ණයෙන්ම අලුත් ආර්ථික දර්ශණයක් ඉදිරිපත් කර ඇති බවත් තමන් එය ඉතාමත් අගය කරනා බවත් ඒ මහතා සදහන් කරයි.
මහනුවරදී අස්ගිරි මල්වතු මහ නාහිමිවරුන් බැහැ දැකීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව පැවසීය.

තව කෙනෙකුට කියවන්න Share කරන්න

venerdì 25 maggio 2018

සුදු වෑන් සංස්කෘතිය එ.ජා.ප සංකල්පයක් - මංගල ගෝඨා ගැන ක ප්‍රාශයට සිවිල් සංසංවිධාන වලින් සැර කනේ පහරක් .

සුදු වෑන් සංස්කෘතිය එ.ජා.ප සංකල්පයක් - මංගල   ගෝඨා  ගැන ක ප්‍රාශයට සිවිල්  සංසංවිධාන   වලින් සැර  කනේ පහරක්. 



පසුගිය කාලේ මාධ්‍යවේදීන්  බිය ගැන්වීම් ඇතුළු බොහොමයක් අපරාධ  සිදු කිරීමට හමුදා  බුද්ධිඅංශ  හා සෙසු නිළදාරීන්  ලබා දුන්නේ  ගෝඨාභය  රාජපක්ෂ  මහතා  වන  බව  පසුගියදා මුදල්  හා  ජනම්ජනමා  අමාත්‍ය   මංගල   සමරවීර   මහතා   කල ප්‍රකාශයට  සත්‍ය  ගවේෂකයෝ  සංවිධානයේ   සිය   ස්ථාවරය   මෙන්ම  ඇමති වරයාට   ප්‍රසිද්ධ   විවාදයක් සදහා ආරාධනා   කර   තිබෙ.

මාධ්‍ය   නිවේනිවේදනයක් යොමු කරමින්   එම සංවිධානය   අවධාරණය  කරන්නේ  ගෝගෝඨාභ  රාජපක්ෂ   මහතාට   කරන   චෝදනා  වල   නිවැරදි   භාවය   සනාත  කිරීම   සදහා  ප්‍රසිද්ධ    වේදිකාවට  පැමිණෙන  ලෙසයි .








තව කෙනෙකුට කියවන්න Share කරන්න

කෘෂි ක්ෂේත්‍රයට සිදුවූ හානියට වන්දි ඉල්ලා FR පෙත්සමක්

කෘෂි ක්ෂේත්‍රයට සිදුවූ හානියට වන්දි ඉල්ලා FR පෙත්සමක් කිසිදු අධ්‍යයනයකින් තොරව රසායනික පොහොර ආනයනය තහනම් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය තුළින...