venerdì 25 maggio 2018

සුදු වෑන් සංස්කෘතිය එ.ජා.ප සංකල්පයක් - මංගල ගෝඨා ගැන ක ප්‍රාශයට සිවිල් සංසංවිධාන වලින් සැර කනේ පහරක් .

සුදු වෑන් සංස්කෘතිය එ.ජා.ප සංකල්පයක් - මංගල   ගෝඨා  ගැන ක ප්‍රාශයට සිවිල්  සංසංවිධාන   වලින් සැර  කනේ පහරක්. 



පසුගිය කාලේ මාධ්‍යවේදීන්  බිය ගැන්වීම් ඇතුළු බොහොමයක් අපරාධ  සිදු කිරීමට හමුදා  බුද්ධිඅංශ  හා සෙසු නිළදාරීන්  ලබා දුන්නේ  ගෝඨාභය  රාජපක්ෂ  මහතා  වන  බව  පසුගියදා මුදල්  හා  ජනම්ජනමා  අමාත්‍ය   මංගල   සමරවීර   මහතා   කල ප්‍රකාශයට  සත්‍ය  ගවේෂකයෝ  සංවිධානයේ   සිය   ස්ථාවරය   මෙන්ම  ඇමති වරයාට   ප්‍රසිද්ධ   විවාදයක් සදහා ආරාධනා   කර   තිබෙ.

මාධ්‍ය   නිවේනිවේදනයක් යොමු කරමින්   එම සංවිධානය   අවධාරණය  කරන්නේ  ගෝගෝඨාභ  රාජපක්ෂ   මහතාට   කරන   චෝදනා  වල   නිවැරදි   භාවය   සනාත  කිරීම   සදහා  ප්‍රසිද්ධ    වේදිකාවට  පැමිණෙන  ලෙසයි .








තව කෙනෙකුට කියවන්න Share කරන්න

කෘෂි ක්ෂේත්‍රයට සිදුවූ හානියට වන්දි ඉල්ලා FR පෙත්සමක්

කෘෂි ක්ෂේත්‍රයට සිදුවූ හානියට වන්දි ඉල්ලා FR පෙත්සමක් කිසිදු අධ්‍යයනයකින් තොරව රසායනික පොහොර ආනයනය තහනම් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය තුළින...