domenica 5 aprile 2020

ආසාදිතයෙකු ඇසුරු කිරීමක් නිසා පන්නිපිටියේ 45ක් නිරෝධායන මධ්‍යස්ථාන වෙත

ආසාදිතයෙකු ඇසුරු කිරීමක් නිසා පන්නිපිටියේ 45ක් නිරෝධායන මධ්‍යස්ථාන වෙත



නිරෝධායන කි‍්‍රයාවලියට සම්බන්ධ වූ තවත් පිරිසක් අද (05) දිනයේ සිය නිවෙස් බලා පිටත්ව යන බව වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී, යුද හමුදාපති, ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

මේ අතර කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයෙකු සමග සමීප ඇසුරක් පවත්වා ඇතැයි ඊයේ (04) සවස ලැබුණු තොරතුරු අනුව පන්නිපිටිය ප්‍රදේශයේ පුද්ගලයින් 45 දෙනෙකු අද (05) අලුයම වන විට පුනානි නිරෝධායන මධ්‍යස්ථානය වෙත දින 14ක නිරෝධායන කටයුතු සඳහා ඇතුළත් කර තිබෙනවා.

ඒ පිළිබඳවද  යුද හමුදාපති, ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැහැදිළි කළා.



මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

කෘෂි ක්ෂේත්‍රයට සිදුවූ හානියට වන්දි ඉල්ලා FR පෙත්සමක්

කෘෂි ක්ෂේත්‍රයට සිදුවූ හානියට වන්දි ඉල්ලා FR පෙත්සමක් කිසිදු අධ්‍යයනයකින් තොරව රසායනික පොහොර ආනයනය තහනම් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය තුළින...