මෙවර පුංචි චන්දයට ඒ.ජා.ප. අලියා ලකුණෙන්ද , ශ්‍රි ල.නි.ප බුලත් කොලය ලකුණෙන්ද, ජ.වි.පේ සීනුව ලකුණෙන්ද ෛදිරිපත් කරන අතර එහිදී එම පක්ෂ නායකත්වය දරන රනිල් වික්‍රමසිංහ මහතාගේ, මෛත්‍රිපාල සිරිසේන මහතාගේ හෝ අනුර කුමාර දිසානායක මහතාගේ චායාරූප නොයොදා ගන්නා ලෙස තීන්දු කර ඇත.
එයට හේතුවන් දෙකක් ඍජුවම බලපා ඇත.
ඉන් එකක් නම් යහපලන ආණ්ඩුව ගෙන ඒමට මහත් වෙහෙසක් ගත් මෙම පක්ෂ තුනෙහි නායකත්ව මූහුණු පෙන්වීමෙන් හා ජනතාව නිතර දැකීමෙන් සිදු වන්නේ යහපාල්නය රටට කල විනාශය මතක් කිරීම බැවින් එය නුවනට හුරු දෙයක් නොවන නිසා එසේ සිදු කිරීමටත් සමහරුන් රටට වඩා පක්ෂයට අදරය කලද ඔවුන්ගේ නායකත්වය පිළිගැනීමට දක්වන මැලි කමත් සහා ඔවුන්ගේ මූහුණු යොදා ගැනිම තිය චන්දයත් නැති වීමට හේතු වන බැවින් බව තැන් තැන් වල තියන කසු කුසුව නිසාත් සමස්ථයක් ලෙස නායකයාගේ මුහුණු නොයෙදීමට තීරනැය කර ඇත.
මින් අනෙක් කරුණ නම්. මෙවර චන්දටට වෙන වෙනම ඉදිරිපත් උවද චන්දයෙන් පසු නැවත එක්ව යහපාලනය ගෙන යන බැවින් පක්ෂ නායකයින් පුම්බා දැක්වීම පළක්නැති බැවින් පක්ෂ තුනේම එකගතාවය මත කිසිදු නායකයකුගේ මුහුණක් ගමෙන් චන්දය ඉල්ලන අයට නොයොදා ගන්නා ලෙස දැනුම් දී ඇත.
තව කෙනෙකුට කියවන්න Share කරන්න
කෘෂි ක්ෂේත්‍රයට සිදුවූ හානියට වන්දි ඉල්ලා FR පෙත්සමක්
කෘෂි ක්ෂේත්‍රයට සිදුවූ හානියට වන්දි ඉල්ලා FR පෙත්සමක් කිසිදු අධ්‍යයනයකින් තොරව රසායනික පොහොර ආනයනය තහනම් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය තුළින...
-
උත්තේජක පෙති ඩබල් අරන් කොටුවක් පැන්න ඇමති අලි අමාරුවක… වෙලාව රූ 12.30යි එතුමාට දෙයියො සිහිවුණා.. මුන්නැහේ දියවන්නා කවුන්සිලේ ...
-
විමල් අත්අඩංගුවට ගන්නැයි කියා ඇත්තේ ආරක්ෂක අමාත්‍යංශයෙන් - ජනිපෙ කියයි පසුගියදා විදෙස්ගතවීම සඳහා කටුනායක ගුවන් තොටුපලට ගොස් සිටි...
-
කිරිඇල්ල ගේ මඟ නැඟුමෙන් හොර පඩි ගත්ත ලැයිස්තුව මෙන්න… කිරිඇල්ල ගස්..? මඟ නැඟුමෙන් හොර පඩි ගත්ත ලැයිස්තුව මෙන්න… මහා මාර්ග අමාත්‍යාංශය ය...
