mercoledì 30 dicembre 2015

අධිවේගී අන්තර්ජාලය ලංකාවට අහිමි වෙයි?

අධිවේගී අන්තර්ජාලය ලංකාවට අහිමි වෙයි?

ලංකාවේ අධිවේගී අන්තර්ජාල සම්බන්ධතා වල අනාගතය පිලිබඳ ගැටළුකාරී තත්වයක් පැනනැගී ඇති බව වාර්තා වේ. මෙයට ප්‍රධානම හේතුව වන්නේ අඩු වියදමක් යටතේ වේගවත් හා ගුණාත්මක බවකින් යුත් අන්තර්ජාල සම්බන්ධතා පවත්වාගැනීම සඳහා විදුලි සංදේශන නියාමන කොමිසම විසින් පිහිටවූ NBI (National Broadband Initiative) නම් ඒකකය අත්හිටුවීමට විදුලි සංදේශන නියාමන කොමිසමේ නව අධ්‍යක්ෂ ජෙනරාල් තනතුරට පත්ව ඇති සුනිල් එස්. සිරිසේන මහතා විසින් තීරණය කිරීමය. NBI ඒකකය පිහිටවනු ලැබුවේ 2010 දී එවක ජනාධිපති ලේකම් මෙන්ම විදුලි සංදේශන නියාමන කොමිසමේ සභාපති වූ ලලිත් වීරතුංග මහතා විසිනි. 2010 න් පසු වේගවත් අන්තර්ජාල සබඳතා සාධාරණ මිලකට ලබාදීම සඳහා එම ඒකකය විසින් විශාල වැඩකොටසක් සිදුකරන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස 2012 වසරේදී ලෝකයේම අඩු වියදමක් සහිත අනත්රජාල සබඳතා ලබාදෙන රට ලෙස ජාත්‍යන්තර විදුලි සංදේශන එකමුතුව විසින් ශ්‍රී ලංකාව නම්කොට තිබේ. මෙයට අමතරව අමෙරිකාවේ Akamai Technologies විසින් පැවැත්වූ සමීක්ෂණයකින් 2014 දී අධිවේගී අන්තර්ජාල ලබාදෙන (4 mbps වලට වඩා ඉහල වේගයක් සහිතව) හොඳම රටවල් 50 ට ශ්‍රී ලංකාව ඇතුලත්ව තිබුනේ 47 වන ස්ථානය හිමිකරගනිමිනි. එම ලැයිස්තුවේ 50 වන ස්ථානය ඔස්ට්‍රේලියාවට හිමිවී තිබූ අතර මැලේසියාව 72 වන ස්ථානයත්, චීනය 87 වන ස්ථානයත් ඉන්දියාව 99 වන ස්ථානයත් හිමිකරගෙන තිබුණි. NBI ඒකකය විසින් ලබාගත් මෙම ජයග්‍රහණ පිටුපස සිටියේ එහි ප්‍රධානියාව සිටි සනත් සිරිවර්ධන මහතායි. බිලියන ගණන් වැයවෙන ව්‍යාපෘති විශේෂඥ දැනුම මගින් රටට ඉතිරි කර දීමට ඔහු සමත්ව තිබුණි. නමුත් දෙසැම්බර් 31 වනදා සිට එම ධූරයෙන් ඔහුව ඉවත් කිරීමට විදුලි සංදේශන නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් සුනිල් එස්. සිරිසේන මහතා කටයුතුකොට තිබේ. ඔහුව එම තනතුරෙන් ඉවත්කොට විදුලි සංදේශන නියාමන ආයතනයේ වෙනත් පිරිස් යොදවා අධිවේගී අන්තර්ජාලය පිළිබඳව වෙනත් කමිටුවක් පිහිටුවීමට සූදානමක් පවතින බවද වාර්තා වේ.

තව කෙනෙකුට කියවන්න Share කරන්න

sabato 12 dicembre 2015

එජාප ආණ්ඩුවක් ආවම කාර් ගන්න පුළුවන් කියා මං කිවුවේ නෑ.. – එදා තෙමීගෙන ආ ටොයි නංගී අලූත් තෙලක් බෙදයි.

එජාප ආණ්ඩුවක් ආවම කාර් ගන්න පුළුවන් කියා මං කිවුවේ නෑ.. – එදා තෙමීගෙන ආ ටොයි නංගී අලූත් තෙලක් බෙදයි..

යූ.ඇන්.පී. ආණ්ඩුවක් ආවට පස්සේ කාර් එකක් ගන්න පුළුවන් කියලා කිව්වා නේද?
නෑ. මේ ඇඞ් එකේ කිසිම තැනක මං කියන්නේ නෑ යූ.ඇන්. පී. ආණ්ඩුවක් ආවම කාර් එකක් ගන්න පුළුවන් කියලා. මම කියන්නේ රාජ්‍ය සේවය තෘප්තිමත් කරනවා, පුරවැසියාගේ ජීවන මට්ටම ඉහළ නංවනවා. එතකොට අපිට කාර් එකක් ගන්න පුළුවන් කියලා.
කොහොම හරි කිව්වනේ මේ ආණ්ඩුව ආවම කාර් එකක් ගන්න පුළුවන් කියලා. දැන් ඉතින් පුළුවන්ද?
මං හිතනවා පුළුවන්. රාජ්‍ය සේවයේ 10,000කින් පඩි වැඩි වුණා. අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අඩු වුණා. ගිය ආණ්ඩුව කාලේ ඇත්තටම මිනිසුන්ට කන්න බොන්න බැරි තත්ත්වයක් තිබුණේ. ඒ නිසා මේ තරම් පහර ගහන්න හේතුවක් නෑ. යූ.ඇන්.පී. ආණ්ඩුවක් යටතේ බැරිද කියන
- See more at: http://lankacnews.com/sinhala/main-news/138319/#sthash.ML1THSQ9.dpuf
යූ.ඇන්.පී. ආණ්ඩුවක් ආවට පස්සේ කාර් එකක් ගන්න පුළුවන් කියලා කිව්වා නේද?
නෑ. මේ ඇඞ් එකේ කිසිම තැනක මං කියන්නේ නෑ යූ.ඇන්. පී. ආණ්ඩුවක් ආවම කාර් එකක් ගන්න පුළුවන් කියලා. මම කියන්නේ රාජ්‍ය සේවය තෘප්තිමත් කරනවා, පුරවැසියාගේ ජීවන මට්ටම ඉහළ නංවනවා. එතකොට අපිට කාර් එකක් ගන්න පුළුවන් කියලා.
කොහොම හරි කිව්වනේ මේ ආණ්ඩුව ආවම කාර් එකක් ගන්න පුළුවන් කියලා. දැන් ඉතින් පුළුවන්ද?
මං හිතනවා පුළුවන්. රාජ්‍ය සේවයේ 10,000කින් පඩි වැඩි වුණා. අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අඩු වුණා. ගිය ආණ්ඩුව කාලේ ඇත්තටම මිනිසුන්ට කන්න බොන්න බැරි තත්ත්වයක් තිබුණේ. ඒ නිසා මේ තරම් පහර ගහන්න හේතුවක් නෑ. යූ.ඇන්.පී. ආණ්ඩුවක් යටතේ බැරිද කියන එක මේ අය වැයෙන් කියන්න බෑ.
ඇයි කියන්න බැරි? මේ අය වැයෙන් සාමාන්‍ය මනුස්සයෙක්ට වාහනයක් ගන්න තිබුණු හැම චාන්ස් එකක්ම නැති කරලා තියෙනවා?
ජනවාරිවලදි වාහන මිල අඩු වුණානේ ටිකක්. ඒකට සාපේක්ෂව බැලූවොත් මේ අය වැයෙන් වැඩි වෙලා තියෙනවා. හැබැයි ඇඞ් එකෙන් මම දුන්නු පණිවුඬේ නම් මට හිතෙන්නේ සිද්ධ වෙලා කියලා.
මොන පණිවුඩයක්ද?
යූ.ඇන්.පී. ආණ්ඩුවක් ආවම කාර් එකක් ගන්න පුළුවන් කියන පණිවුඩයද?
මම කියන්නේ ජීවන තත්ත්වය ඉහළ ගියාම වාහනයක් වුණත් ගන්න පුළුවන්. රටක් විදියට ආර්ථික ප‍්‍රතිපත්ති දිහා දුර දක්නා නුවණකින් බලන්න  ඕන.
දැන් ඔයා වාහනයක් ගත්තද?
ඔව්. මට වාහනයක් තියෙනවා.
යූ.ඇන්. පී. ආණ්ඩුව ආවට පස්සෙද ගත්තේ?
නෑ මං පොඩි කාලේ ඉදලා අපිට වාහන තිබුණා.
පොඩි කාලේ ඉදලා වාහන තිබිලා යූ.ඇන්.පී. ආණ්ඩුවක් ආවට පස්සෙ කාර් ගන්න පුළුවන් කියලා මිනිසුන්ව ඇන්දුවා නේද?
මම තාමත් කියන්නේ ඒ ඇඞ් එකේ මම කියන්නේ ජීවන තත්ත්වය නගාසිටුවලා කාර් එකක් ගන්න පුළුවන් කියලා.
පාවිච්චි කරන කාර් එකේ වර්ගය?
FB15 Nissan
මේ අය වැයෙන් ඔය කාර් එක කොච්චර ගාණක් උඩට ගියාද?
මේක 2001 නිෂ්පාදනය කරපු වාහනයක්. දැන් ඒකේ මොඞ්ල්ස් වෙනස් වෙලානේ එන්නේ. ඒ නිසා ඒ ගාණ හරියටම කියන්න බෑ මට .
ඔයා රජයේ සේවකයෙක්නේ. මොකක්ද ඔයා දරන තනතුර?
මං සංවර්ධන සහකාර
සංවර්ධන සහකාරවරියකගේ වැටුපෙන් මේ ආණ්ඩුව යටතේ දැන් ඔයාගේ ජාතියේ කාර් එකක් ගන්න පුළුවන්ද  ඕන කෙනෙක්ට?
මං හිතන්නේ මගෙ වැටුප ඊට වඩා වැඩියි. මම ඉන්නේ ව්‍යාපෘතියක. ව්‍යාපෘතිවල වැටුප් වැඩිවීම් තියෙනවනේ. මං හිතන්නේ මේ රජයේ නව ව්‍යාපෘති නිසා රජයේ සේවකයන්ට වැටුප් ලැබීම් තවත් වැඩිවෙයි. පෙට‍්‍රල්. ඞීසල්වලින් ඉතුරුවක් එනවා. පඩියෙනුත් ඉතුරුවක් එනවා. හරියට ආර්ථිකය කළමනාකරණය කළොත් මං නම් කියන්නේ කාර් එකක් ගන්න පුළුවන්.
අපි කතා කරන්නේ සාමාන්‍ය රජයේ සේවකයා ගැන?
සාමාන්‍යයෙන් රජෙයේ සේවකයෝ ගන්නේ ඇල්ටෝ, මරුටි වගේ වාහනනේ. මේ දවස්වල වැඩිවුණා කියන්නේ ඒ වාහනනේ. මං දැක්කා ජනවාරි මාසයෙන් පස්සේ ගොඩක් රජයේ සේවකයෝ වාහන ගත්තා. හැබැයි ඉතින් මං හිතනවා මේක වාහන ගැනම කතා කරන්න  ඕන වෙලාවක් නෙවෙයි.
ඔයාගේ වයසේම බයික් එකේ යන සාමාන්‍ය කොල්ලෝ, කෙල්ලො මේ ඇඞ් එකත් එක්ක හිතුවා යූ.ඇන්.පී.ආණ්ඩුවක් ආවම කාර් එකක් ගන්න පුළුවන් වෙයි කියලා?
මම කිව්වනේ. තමන්ගේ ජීවන තත්ත්වය නගාසිටුවන ආණ්ඩුවක් ආවොත් පුළුවන් කියලා.
ඔයා හරියට දියවන්නාවේ ඉන්න එක්කෙනෙක් වගේනේ. ඡුන්දෙට කලින් කියපු එක දැන් වෙනස් කරනවා නේද?
ඒ කිව්ව දේම තමයි දැනුත් කියන්නේ. මම ඒ වෙලාවේ ඇඞ්වටිස්මන්ට් එකක රගපෑවා විතරක් නෙවෙයි.
යූ.ඇන්.පී. එකට කඩෙත් ගියා?
මම යූ.ඇන්.පී. එක වෙනුවෙන් පෙනී සිටියා. මම එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රධානම තරුණ සංවිධානය වන යොවුන් පෙරමුණේ ප‍්‍රධාන විධායක කාරක සභාවේ සමාජිකාවක්. පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී සමාජ ජාල කැම්පේන් එක මෙහෙයවන්න වුණේ මට.
ඒ කියන්නේ යූ.ඇන්.පී. කැම්පේන් එකේ බැහැලා වැඩ කරපු සාමාජිකාවක්? කොහොමද සමාජ මාධ්‍ය ජාල කැම්පේන් එක ඔබා ලැබුණේ?
ඔව්.මට පුළුවන් උපරිම විදියට ඒ ඇඞ් එක වෙනුවට පෙනී සිටියා. මම සමාජ විද්‍යා උපාධියක් තමයි කළේ ජයවර්ධනපුර ව්ශ්වවිද්‍යාලයෙන්. අවසාන වසර නිබන්ධනයේදී මම කළේ ෆේස්බුක් භාවිතයේ සමාජ විද්‍යාත්මක පසුබිම ගැන. ඒ නිසා ෆේස්බුක් එක ගැන ඇත්තටම මට අවබෝධයක් තිබුණා. යූ.ඇන්.පී.එකට මොනාහරි දෙයක් කරන්නත් වුවමනාව තිබුණා. අපි හැදුවා සෝෂල් මීඩියාවලින් ප‍්‍රමොට් කරන්න ඇඞ්වටිස්මන්ට් පහක්. ඒ ඇඞ්වල රගපාවේ ඔක්කොම යොවුන් පෙරමුණේ අය. මේ ඇඞ් ඒකේ රගපාන්න ඇත්තටම කෙනෙක් හිටියේ නෑ. ඒ නිසා තමයි ඔය ඇඞ් එකට මම රගපෑවේ.
කොහොමහරි දැන් පාරේ බැහැලා යන්න බැරි තරමට ප‍්‍රතිචාර ලැබෙනවා ඇති?
යූ.අන්.පී.ආණ්ඩුවක් ආවට පස්සේ දවසකින් දෙකකින් වාහනයක් ගන්න පුළුවන් කියලා හිතාගෙන හිටිය අය මට විශාල මඩ ප‍්‍රහාරයක් එල්ල කළා. මේක මාතෘ මූලික සමාජයක් වුණාට හරිම කැත විදියට තමයි ගැහැනුන්ට මඩ ගහන්නේ. මට මඩ ගහන වැඩිම පිරිස පිරිමි. ජාතික යොවුන් පෙරමුණේ විධායක සාමාජිකාවක් විදියට මම අදටත් සතුටු වෙනවා ඒ දීපු පණිවුඩය ගැන.
පණිවුඩය ගත්තු මිනිස්සු නම් දුක් වෙනවලූ?
ඒක මිනිසුන්ගේ තේරුම් ගැනීමේ ප‍්‍රශ්නයක්. බුදුහාමුදුරුවෝ කියපු දේවල් හැමෝටම තේරෙන්නෙ නෑ. ආනන්ද හාමුදුරුවන්ට ළග ඉදලවත් තේරුණේ නෑ.
මොකක්ද අර අන්තර්ජාලයේ සැරිසරන ඔබේ විඩියෝ එක?
වාහනයක වටිනාකමින් සියයට තිහක් ගෙවලා ඉතිරි මුදලට ලීසිං ලබා දෙන්න ගත්තු මේ ආණ්ඩුවේ තීරණය හොද එකක් කියලා මං ප‍්‍රකාශ කරපු වීඩියෝ එකක් වෙබ් සයිට් හරහා ප‍්‍රචාරය වෙනවා.
යූ.ඇන්.පී.ආණ්ඩුවක් ආවම කාර් එකකින් යන්න පුළුවන් කියලා මුළු රටටම කියලා දැන් කොහොමද ආණ්ඩුවේ ලීසිං ප‍්‍රතිපත්තිය සාධර ර්‍ණයකරණය කරන්නේ?
සීයට සීයක ලීසිං පහසුකම ලබාදුන්නම වාහනයක් ගත්තම ගෙවන්න  ඕන වාරිකය වැඩියි. ඒකෙන් ප‍්‍රයෝජන ගන්නේ ලීසිං කම්පැනිවල අයිතිකාරයොනේ. වාහනයේ වටිනාකමින් සීයට තිහක් හොයාගන්න පුළුවන් කියන්නේ ඒ මනුස්සයට ආර්ථික කළමනාකරණයක් තියෙනවා.
මේ අය වැයෙන් කාර් මිල ගණන් වැඩිවුණාට පස්සේ යූ.ඇන්.පී. ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ටත් වඩා හොයන්නේ කෝ අර ඇඞ් එකේ හිටපු නංගි කියලා?
ඒ හැමෝටම මං කියන්නේ එ.ජා.ප. යුගයක් යටතේ වාහනයක් ගන්න පුළුවන් යුගයක් අනිවාර්යයෙන් එනවා. යූ.ඇන්.පී. ආණ්ඩුවක් ඇවිත් ඉදිරිරිපත් කරන පළමු අය වැයෙන් එහෙම ගන්න පුළුවන් කියලා මං කිව්වෙ නෑ.
මේ තරම් මඩ කාගෙන යූ.ඇන්.පී. එක වෙනුවෙන් පෙනී ඉන්නේ ඉස්සරහට ඡන්දෙවත් ඉල්ලනවද?
මම ඡුන්දෙ ඉල්ලනවද නැද්ද කියන එක මට කියන්න බෑ. ඒක මිනිසුන්ගේ අතරින් එන්න  ඕන ඉල්ලීමක්. ජනතාව එහෙම ඉල්ලීමක් කළොත් එනවා. නැත්නම් තාම එහෙම බලාපොරොත්තුවක් නෑ.
– මව්බිම

මෙම ජන හමුව අපගේ පේජය මගින් විසුරුවා හරින්නට කටයුතු සූදානම් වෙමින් පවතිනවා

මෙම ජන හමුව අපගේ පේජය මගින් විසුරුවා හරින්නට කටයුතු සූදානම් වෙමින් පවතිනවා ,

සජීවී විකාශය දෙසැ:27 සවස 4.30 ට
Wasanatha Perera

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

කෘෂි ක්ෂේත්‍රයට සිදුවූ හානියට වන්දි ඉල්ලා FR පෙත්සමක්

කෘෂි ක්ෂේත්‍රයට සිදුවූ හානියට වන්දි ඉල්ලා FR පෙත්සමක් කිසිදු අධ්‍යයනයකින් තොරව රසායනික පොහොර ආනයනය තහනම් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය තුළින...